සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ ලඝු ස්තම්භලේඛ හෙවත් සුළු ස්තම්භ ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ ස්තම්භ මත කොටා ඇති කෙටි අශෝක ආඥා 4කි. මේවා ස්ථාන 5ක දක්නට ලැබේ. ඒවා ඉන්දියානු

ලඝු ස්තම්භලේඛ

විකිපීඩියා වෙතින්

අශෝකයන්ගේ ලඝු ස්තම්භලේඛ
සාරනාත් ස්තම්භයේ ඇති ලඝු ස්තම්භලේඛය.
මාධ්‍යයවැලිගල්
නිර්මාණය වූයේක්‍රි.පූ. 3වන සියවස
වර්තමාන පිහිටුමඉන්දියාව, නේපාලය
ලඝු ස්තම්භලේඛ is located in දකුණු ආසියාව
සාරනාත්
සාරනාත්
සාංචි
සාංචි
කෝසම්බි/අලහබාද්
කෝසම්බි/
අලහබාද්
class=notpageimage|
අශෝකයන්ගේ ලඝු ස්තම්භලේඛවල පිහිටීම.

ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ ලඝු ස්තම්භලේඛ හෙවත් සුළු ස්තම්භ ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ ස්තම්භ මත කොටා ඇති කෙටි අශෝක ආඥා 4කි. මේවා ස්ථාන 5ක දක්නට ලැබේ. ඒවා ඉන්දියානු පාලකයකුගේ දින නිර්ණිත පැරණිතම අභිලේඛන ලෙස සලකනු ලැබේ. මෙම අභිලේඛනවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනයක් රොමිලා ථාපර් විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

ඉහළට