සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාෂ්ට්‍රකූට (IAST: rāṣṭrakūṭa) යනුවෙන් හැඳින්වෙන්නේ සයවන සිට දසවන සියවස් අතර කාලයේ ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක පාලනය හෙබවූ රාජවංශයකි. මුල්ම හඳුනාගත්

රාෂ්ට්‍රකූට රාජවංශය

  • මුල් පිටුව
  • රාෂ්ට්‍රකූට රාජවංශය

රාෂ්ට්‍රකූට (IAST: rāṣṭrakūṭa) යනුවෙන් හැඳින්වෙන්නේ සයවන සිට දසවන සියවස් අතර කාලයේ ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක පාලනය හෙබවූ රාජවංශයකි. මුල්ම හඳුනාගත් රාෂ්ට්‍රකූට අභිලේඛනය 7වන සියවසට අයත් තඹ සන්නසක් වන අතර, එහි ඔවුන්ගේ පාලනය මධ්‍යම හෝ බටහිර ඉන්දියාවේ මානපුර නම් නගරයක සිට ගෙනගිය බව විස්තර වෙයි. අභිලේඛනවල සඳහන් එම යුගයේම විසූ වෙනත් පාලන රාෂ්ට්‍රකූට වංශ වන්නේ අචලපූර් සහ කනෞජයේ පාලකයන් ය. මෙම මුල්කාලීන රාෂ්ට්‍රකූටයන්ගේ සම්භවය, ඔවුන්ගේ මව් දේශය සහ භාෂාව පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතියි.

මාන්‍යඛේටයේ රාෂ්ට්‍රකූටයෝ
753–982
  රාෂ්ට්‍රකූට අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 800, ක්‍රි.ව. 915 පමණ
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරමාන්‍යඛේට
පොදු භාෂා(ව)කන්නඩ
සංස්කෘත
ආගම
හින්දු ආගම
ජෛන ආගම
බුද්ධාගම
රජයරාජාණ්ඩුව
මහාරාජ 
• 735–756
දන්තිදුර්ග
• 973–982
ඉන්ද්‍ර IV
ඉතිහාසය 
• ආදිතම රාෂ්ට්‍රකූට වාර්තා
753
• Established
753
• අහෝසි කළේ
982
Preceded by
Succeeded by
චාලුක්‍ය රාජවංශය
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය
වර්තමානයේ මෙය අයත් වන්නේඉන්දියාව
රාෂ්ට්‍රකූට අධිරාජවරු (753-982)
දන්තිදුර්ග (735 - 756)
කෘෂ්ණ I (756 - 774)
ගෝවින්ද II (774 - 780)
Dhruva Dharavarsha (780 - 793)
ගෝවින්ද III (793 - 814)
අමෝඝවර්ෂ (814 - 878)
කෘෂ්ණ II (878 - 914)
ඉන්ද්‍ර III (914 -929)
අමෝඝවර්ෂ II (929 - 930)
ගෝවින්ද IV (930 – 936)
අමෝඝවර්ෂ III (936 – 939)
කෘෂ්ණ III (939 – 967)
Khottiga (967 – 972)
Karka II (972 – 973)
ඉන්ද්‍ර IV (973 – 982)
තෛලපා II
(බටහිර චාලුක්‍යයෝ)
(973-997)

මේවාත් බලන්න

  • Gadag
  • කල්‍යාණි චාලුක්‍යයෝ
  • කුක්නූර්
  • Pattadakal
  • පෘථිවි-වල්ලභ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    හන්තානේ කතාව

  • අප්‍රේල් 03, 2026

    හරිනි අමරසූරිය

  • අප්‍රේල් 05, 2026

    Pavo (ගණය)

  • අප්‍රේල් 04, 2026

    Ethnic cleansing

  • අප්‍රේල් 07, 2026

    චාලක ශක්තිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට