සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජෝන් ඇන්තනී එමානුවෙල් අමරතුංග (1940 මැයි 21) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතිඥයෙකු වෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය

ජෝන් අමරතුංග

  • මුල් පිටුව
  • ජෝන් අමරතුංග

ජෝන් ඇන්තනී එමානුවෙල් අමරතුංග (1940 මැයි 21) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතිඥයෙකු වෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකර ගන්නා ලදී.

ගරු
පොල් ලෙලි ජෝනා
පාර්ලිමේන්තු මන්ත්‍රී
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
2001–2003
Member of the ශ්‍රී ලංකා Parliament
ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා
තනතුරුධාරී
තනතුර දරමින්
1989
පුද්ගලික තොරතුරු
උපතමැයි 21, 1940 (1940-05-21) (වයස 85)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පෙරමුණ
පදිංචිය(s)88 මීගමු පාර, කඳාන
රැකියාවනීතිවේදී

ආශ්‍රිත

  • "ජෝන් අමරතුංග". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 21, 2026

    උණ්ඩවල්ලි ලෙන්

  • මැයි 26, 2026

    මෙරිටාටන් ටැෂෙරිට්

  • අප්‍රේල් 06, 2026

    පියදාස සිරිසේන

  • අප්‍රේල් 12, 2026

    යුරෝපීය සංගමය

  • අප්‍රේල් 19, 2026

    Narendra Modi

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට