සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇමයිනෝ අම්ල යනු එක් එක් ඇමයිනෝ අම්ලයට ආවේණික වූ පැති දාම (R කාණ්ඩය) සමගින්, ඇමයින් (-NH2) සහ කාබොක්සිල් (-COOH) යන ක්‍රියාකාරී කාණ්ඩ අන්තර්ගතවන කාබනික සංයෝග වේ.

ඇමයිනෝ අම්ල

  • මුල් පිටුව
  • ඇමයිනෝ අම්ල

ඇමයිනෝ අම්ල යනු එක් එක් ඇමයිනෝ අම්ලයට ආවේණික වූ පැති දාම (R කාණ්ඩය) සමගින්, ඇමයින් (-NH2) සහ කාබොක්සිල් (-COOH) යන ක්‍රියාකාරී කාණ්ඩ අන්තර්ගතවන කාබනික සංයෝග වේ. ඇමයිනෝ අම්ලයක ප්‍රධාන රසායනික සංඝඨක ලෙස කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, සහ නයිට්‍රජන් අන්තර්ගතවන අතර, සමහරක් නිශ්චිත ඇමයිනෝ අම්ලයන්හී පැති දාමවල අනෙකුත් මූලධාතූන්ද හමුවේ. ඇමයිනෝ අම්ල වර්ග 500ක් පමණ හදුනාගෙන තිබෙන අතර (කෙසේවූවද ප්‍රවේණි කේතයහී දක්නට ලැබෙන්නේ 20ක් පමණි) ඒවා විවිධ ආකාරයන්ගෙන් වර්ගීකරණය කෙරේ.

අයනීකරණය නොවූ ආකාරයෙන් පවතින ඇල්ෆා ඇමයිනෝ අම්ලයක ව්‍යුහය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 13, 2026

    රටවල් ලැයිස්තුව

  • අප්‍රේල් 20, 2026

    අයනික අරය

  • ජූනි 08, 2026

    නැගෙනහිර හන්

  • අප්‍රේල් 09, 2026

    International Standard Book Number

  • මැයි 15, 2026

    ඔගස්ට් කොම්ට්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට