සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නුවරකි. කලපුවක කොටසක් වන වැලි පරයක් මත පිහිටි වෙරළබඩ නුවරකි. මහ නගර සභාවක් මගින් පාලනය වේ. සම්පූර්ණ ජනගහණය (2011) දි 92,332

මඩකලපුව නගරය

  • මුල් පිටුව
  • මඩකලපුව නගරය

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නුවරකි. කලපුවක කොටසක් වන වැලි පරයක් මත පිහිටි වෙරළබඩ නුවරකි. මහ නගර සභාවක් මගින් පාලනය වේ. සම්පූර්ණ ජනගහණය (2011) දි 92,332 ක් විය.

මඩකලපුව
மட்டக்களப்பு
නගරය
ඉහළ සිට දක්ෂිණාවර්ථව: කල්ලඩි පාලම, යුනිකායි වැව, ධීවර බෝට්ටු, මඩකලපුව බස් නැවතුම, මඩකලපුව (කලපුව), මඩකලපුව බලකොටුව, මඩකලපුව ප්‍රදීපාගාරය
ඉහළ සිට දක්ෂිණාවර්ථව: කල්ලඩි පාලම, යුනිකායි වැව, ධීවර බෝට්ටු, මඩකලපුව බස් නැවතුම, මඩකලපුව (කලපුව), මඩකලපුව බලකොටුව, මඩකලපුව ප්‍රදීපාගාරය
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
දිස්ත්‍රික්කයමඩකළපුව දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයමන්මුනෙයි උතුර
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයනගර සභාව
 • නගරාධිපතිසිවගීතා ප්‍රභාකරන් (UPFA (TMVP))
ජනගහණය(2011)
 • මුළු92,332
ජනනාමය(න්)Batticalonians
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
වෙබ් අඩවියBatticaloa Municipal Council website

නම

මඩකලපුව තුල ඇති දූපත් සහ අවට ප්‍රධාන ගොඩබිම ආශ්‍රිතව ඇතිවූ නගරයක් බැවින් කලපුවවේ නමම නගරයට යෙදේ.

සංචාරක ආකර්ෂණ

  • මඩකලපුව බලකොටුව - මඩකලපුව පිහිටි බලකොටුව, 1628දී පෘතුග්‍රීසීන් විසින් ඉදිකරන ලද්දකි. එය 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවිය. පසුව, 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් භාවිත කරන ලදී.
  • මඩකලපුව ප්‍රදීපාගාරය - මඩකලපුව පළමීන්මඩු මෝය අසබඩට වන්නට ඉදිකොට තිබෙන ප්‍රදීපාගාරයක් වේ. 1913 වසරේදී ඉදි කිරීම් නිම කොට ඇත.
  • මඩකලපුව කෞතුකාගාරය - 1999 වර්ෂයේ පිහිටවූ මඩකලපුව කෞතුකාගාරය, මඩකලපුව බළකොටුව තුල වූ කුඩා කෞතුකාගාරයක් වේ.
  • මඩකලපුව පිවිසුම - මඩකලපුව හා පුලියනතිව් දිවයින අතර පිහිටි, මඩකලපු නගරයට පැමිනෙණන් සඳහා වූ ප්‍රධාන නගර පිවිසුම වේ.

ආශ්‍රිත ලිපි

  • මඩකලපුව
 
විකිචාරිකා සතුව Batticaloa සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
 
Batticaloa හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    මොනරා

  • අප්‍රේල් 07, 2026

    අජිත් වික්‍රමසිංහ

  • අප්‍රේල් 08, 2026

    හිමාලි සයුරංගි

  • අප්‍රේල් 05, 2026

    අස්විද නැකත

  • අප්‍රේල් 05, 2026

    English language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට