සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මඩකලපුව ප්‍රදීපාගාරය, ශ්‍රී ලංකාවේ මඩකලපුව පළමීන්මඩු මෝය අසබඩට වන්නට ඉදිකොට තිබෙන ප්‍රදීපාගාරයක් වේ. 1913 වසරේදී ඉදි කිරීම් නිම කොට ඇති මෙහි උස, මීටර 28 ක් පමණ

මඩකලපුව ප්‍රදීපාගාරය

විකිපීඩියා වෙතින්
මඩකලපුව ප්‍රදීපාගාරය
මඩකලපුව ප්‍රදීපාගාරය is located in Sri Lanka
මඩකලපුව ප්‍රදීපාගාරය
මඩකලපුව ප්‍රදීපාගාරය
ඛණ්ඩාංක7°45′17″N 81°41′6″E / 7.75472°N 81.68500°E / 7.75472; 81.68500
ඉදිකිරීම1913

මඩකලපුව ප්‍රදීපාගාරය, ශ්‍රී ලංකාවේ මඩකලපුව පළමීන්මඩු මෝය අසබඩට වන්නට ඉදිකොට තිබෙන ප්‍රදීපාගාරයක් වේ. 1913 වසරේදී ඉදි කිරීම් නිම කොට ඇති මෙහි උස, මීටර 28 ක් පමණ වේ.

ගැලරිය

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර ලැයිස්තුව

ආශ්‍රිත

  1. "බැටිකලෝ ලයිටි හවුස්". සම්ප්‍රවේශය February 13, 2013.
ඉහළට