සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නැගෙනහිර පළාත (ඉංග්‍රීසි: Eastern Province ඊස්ටර්න් ප්‍රොවින්ස්) යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් එකකි. 1988 සිට 2006 දක්වා උතුරු-නැගෙනහිර පළාත පිහිටුවමින් මෙම

නැගෙනහිර පළාත

  • මුල් පිටුව
  • නැගෙනහිර පළාත

නැගෙනහිර පළාත (ඉංග්‍රීසි: Eastern Province ඊස්ටර්න් ප්‍රොවින්ස්) යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් එකකි. 1988 සිට 2006 දක්වා උතුරු-නැගෙනහිර පළාත පිහිටුවමින් මෙම පළාත උතුරු පළාත හා සමගින් තාවකාලික ලෙසින් ඒකාබද්ධ කෙරිණි. මෙම පළාතේ අගනගරය ත්‍රිකුණාමලය වෙයි. නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනකි. එ අම්පාර දිස්ත්‍රික්කය,මඩකලපුව දිස්ත්‍රික්කය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයයි.

නැගෙනහිර පළාත
Eastern Province
පළාත
Sunset over Batticaloa Lagoon
Sunset over Batticaloa Lagoon
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ඛණ්ඩාංක: 07°55′N 81°30′E / 7.917°N 81.500°E / 7.917; 81.500
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1 ඔක්තෝම්බර් 1833
පිළිගැනීම14 නොවැම්බර් 1987
අගනගරයත්‍රිකුණාමලය
විශාලතම නගරයකල්මුණේ
දිස්ත්‍රික්ක
List
  • අම්පාර
  • මඩකළපුව
  • ත්‍රිකුණාමලය
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරවරයාඔස්ටින් ප්‍රනාන්දු
 • ප්‍රධාන අමාත්‍යඅහමඩ් නසීර් සයිනුලබ්දීන්
සරිය
 • මුළු9,996 කිමී2 (3,859 සතරැස් සැත)
 • භූමිය9,361 කිමී2 (3,614 සතරැස් සැත)
 • ජලය635 කිමී2 (245 සතරැස් සැත)  6.35%
භුමිප්‍රමාණ අනුස්ථිතිය2වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 15.24%)
ජනගහණය(2012 සංගණනය)
 • මුළු1,551,381
 • අනුස්ථිතිය6වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 7.66%)
 • ඝණත්වයBad rounding here160/කිමී2 (Bad rounding here400/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
තැපැල් කේත30000-32999
දුරකථන අංක026, 063, 065, 067
ISO 3166 කේතයLK-5
වාහන ලියාපදිංචියEP
නිළ භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියep.gov.lk

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ පළාත්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    අයිබීරියානු අර්ධද්වීපය

  • මාර්තු 23, 2026

    යශෝදරා

  • අප්‍රේල් 03, 2026

    Pavo cristatus

  • අප්‍රේල් 05, 2026

    සර්වබලධාරි දෙවඟන

  • අප්‍රේල් 05, 2026

    විකිමාධ්‍ය පදනම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට