සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

වේලා කලාපයක් (ඉංග්‍රීසි:  Time zone) යනු, නෛතික, වාණිජ සහ, සාමාජීය කටයුතු සඳහා, ඒකාකාර සම්මත වේලාවක් සතු වන්නාවූ ප්‍රදේශයකි. වාණිජ හෝ අනෙකුත් සන්නිවේදන කටයුතු අ

වේලා කලාපය

වේලා කලාපයක් (ඉංග්‍රීසි:  Time zone) යනු, නෛතික, වාණිජ සහ, සාමාජීය කටයුතු සඳහා, ඒකාකාර සම්මත වේලාවක් සතු වන්නාවූ ප්‍රදේශයකි. වාණිජ හෝ අනෙකුත් සන්නිවේදන කටයුතු අතුරින් සබැඳිතාවක් දක්වන භූමි ප්‍රදේශ සඳහා එකම වේලාව පවත්වා ගැනුම උචිත වන අතර, එබැවින් වේලා කලාප බොහෝ විට රටවල සහ ඒවායේ උපකොට්ඨාශ වල සීමාවන් අනුව පැවැත්වීමට නැඹුරුතාවයක් බවතියි.

ආශ්‍රිත

  • ශ්‍රී ලංකාවේ සම්මත වේලාව
ඉහළට