සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

භාරතීය අධිරාජ අශෝකයන්ගේ දීර්ඝ ස්තම්භලේඛ හෙවත් මහා ස්තම්භ ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ ස්තම්භ මත ලියා ඇති දීර්ඝ අශෝක අභිලේඛන 7කි. මේවා සැලකිය යුතු තරම් විස්තරාත්මකභා

දීර්ඝ ස්තම්භලේඛ

විකිපීඩියා වෙතින්

අශෝකයන්ගේ දීර්ඝ ස්තම්භලේඛ
දිල්ලි-ටෝප්රා ස්තම්භය මත ඇති දීර්ඝ ස්තම්භලේඛය.
මාධ්‍යයවැලිගල්
නිර්මාණය වූයේක්‍රි.පූ. 3වන සියවස
වර්තමාන පිහිටුමඉන්දියානු උපමහාද්වීපය, ඇෆ්ඝනිස්තානය
දීර්ඝ ස්තම්භලේඛ is located in දකුණු ආසියාව
කෝසම්බි
කෝසම්බි
දීර්ඝ ස්තම්භලේඛ
ටෝප්රා
ටෝප්රා
දීර්ඝ ස්තම්භලේඛ
නව දිල්ලි
නව දිල්ලි
මීරට්
මීරට්
දීර්ඝ ස්තම්භලේඛ
රාම්පූර්වා
රාම්පූර්වා
class=notpageimage|
මහා ස්තම්භලේඛවල පිහිටීම.
විස්ථාපනය වීමෙන් පසු නව පිහිටීම.

භාරතීය අධිරාජ අශෝකයන්ගේ දීර්ඝ ස්තම්භලේඛ හෙවත් මහා ස්තම්භ ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ ස්තම්භ මත ලියා ඇති දීර්ඝ අශෝක අභිලේඛන 7කි. මේවා සැලකිය යුතු තරම් විස්තරාත්මකභාවයකින් යුත් අතට, ඉන්දියානු පාලකයකු වෙතින් හමුවන පැරණිතම දින නිර්ණිත අභිලේඛන වේ. මෙම ආඥාවන් හි ඉංග්‍රීසි පරිවර්තනයක් රොමිලා ථාපර් විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

ඉහළට