සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අලහබාද් ස්තම්භය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 3වන සියවසේ පාලනය ගෙනගිය මෞර්ය රාජවංශයේ අශෝක අධිරාජයා විසින් පිහිටුවන ල්ද ස්තම්භ ආඥාවකි. මෙය අශෝක අධිරජුගේ ආඥා රැග

අලහබාද් ස්තම්භය

විකිපීඩියා වෙතින්

අලහබාද් ස්තම්භය
අලහබාද් ස්තම්භය.
ඛණ්ඩාංක25°25′52″N 81°52′30″E / 25.43111°N 81.87500°E / 25.43111; 81.87500
පිහිටීමප්‍රයාග්රාජ් (අලහාබාද්), උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව
ප්‍රභේදයස්තම්භය
අමුද්‍රව්‍යයවැලිගල්
පළල35 අඟල් ([convert: unknown unit])
උස35 feet ([convert: unknown unit])
අවසන් කළ දිනයආ.ක්‍රි.පූ. තෙවන සියවස

අලහබාද් ස්තම්භය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 3වන සියවසේ පාලනය ගෙනගිය මෞර්ය රාජවංශයේ අශෝක අධිරාජයා විසින් පිහිටුවන ල්ද ස්තම්භ ආඥාවකි. මෙය අශෝක අධිරජුගේ ආඥා රැගත් ස්තම්භවලින් එකක් වුවද, මෙහි ගුප්ත අධිරාජ සමුද්‍රගුප්ත (ක්‍රි.ව. 4වන සියවසට) සමයයට අයත් යැයි සැලකෙන පසුකාලීන අභිලේඛන ද දක්නට ලැබේ. මීට අමතර 17වන සියවසේ මූඝල් අධිරාජ ජහාන්ගීර්ගේ අභිලේඛන ද මෙහි කැටයම් කොට ඇත.

ඉහළට