| ඔඩියා | |
|---|---|
| ඔරියා | |
| ଓଡ଼ିଆ | |
![]() The word "Oṛiā" in Odia script | |
| උච්චාරණය | [oˈɽia] (ඔඩියා) |
| ස්වදේශික වන්නේ | ඉන්දියාව |
| කලාපය | නැගෙනහිර ඉන්දියාව
|
| ජන වර්ගය | ඔඩියාවරු සහ ඔඩිෂාවේ ගෝත්‍රික ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | L1: 34 million (2011–2019) L2: 3.6 million (2001) |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූප | ප්‍රාකෘත
|
සම්මත ස්වරූප | |
| උපභාෂා |
|
ලේඛන ක්‍රමය |
|
| නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය |
|
| යාමනය කරනු ලබන්නේ | ඔඩිෂා සාහිත්‍ය ඇකඩමිය, ඔඩිෂා රජය |
| භාෂා කේත | |
| ISO 639-1 | or |
| ISO 639-2 | ori |
| ISO 639-3 | ori – ඇතුළුවූ කේතයකේවල කේත: ory – Odiaspv – සම්බල්පූරි ඔඩියාort – ආදිවාසී ඔඩියා (Kotia)dso – Desia (South-western) (duplicate of [ort]) |
| ග්ලොටෝලොග් | macr1269 Macro-Oriya (Odra)oriy1255 Odia |
![]() ඔඩියා බහුතරය සැළකිය යුතු ඔඩියා සුළුතරය | |
ඔඩියා (ଓଡ଼ିଆ, ISO: Oṛiā, pronounced [oˈɽia] ; පෙර හැඳින්වූයේ ඔරියා ලෙසිනි) යනුවෙන් හැඳින්වෙන්නේ ඔඩිෂා නම් ඉන්දියානු ප්‍රාන්තයේ භාවිතා වන ශාස්ත්‍රීය ඉන්දු-ආර්ය භාෂාවකි. මෙය ඔඩිෂා (පෙර ඔරිස්සා ලෙස හැඳින්වූ) ප්‍රාන්තයේ නිල භාෂාව වන අතර, එය මෙම භාෂාවේ ස්වභාෂා හසුරුවන්නන්ගෙන් 82%කි. මීට අමතරව මෙම බස බටහිර බෙංගාලය,ඣාර්ඛණ්ඩ්, ආන්ධ්‍ර ප්‍රදේශ් සහ ඡත්තීස්ගාර් ප්‍රාන්තවල ඇතැම් කොටස්වල භාවිතා වේ. ඔඩියා බස ඉන්දියාවේ නිල භාෂාවලින් එකකි; එය ඔඩිෂාවේ නිල භාෂාව වන අතර, ඣාර්ඛණ්ඩ් හී දෙවන නිල භාෂාවයි. ඔඩියා භාෂාවේ ප්‍රභේද කිහිපයක් ඇති අතර, ඒ අතරට බාලේශ්වරී ඔඩියා (උතුරු ප්‍රභේදය), කටකි, Dhenkanalia, Anugulia (මධ්‍යම ප්‍රභේදය), Ganjami Odia (දකුණු ප්‍රභේදය), Sundargadi Odia (වයඹදිග ප්‍රභේදය), සම්බල්පූරී ඔඩියා (බටහිර ප්‍රභේදය), Desia Odia (නිරිතදිග ප්‍රභේදය) සහ ගෝත්‍රික ප්‍රජාවන්ගේ උපභාෂා spoken by the tribal groups in Odisha who adopted the Odia language.

Odia is the sixth Indian language to be designated a classical language. It traces its linguistic roots to the Eastern Magadhi Prakrit, evolving through stages such as Proto Odia (7th–9th century CE), Old Odia (10th–13th century CE), Middle Odia (14th–17th century CE), and Modern Odia (from the 18th century onward). The language displays a distinct phonological and morphological character shaped by centuries of interaction with tribal and Dravidian tongues. Recognized as a classical language of India, Odia has an unbroken literary tradition, with inscriptions dating back over a thousand years.
- "Oriya gets its due in neighbouring state- Orissa". IBNLive. 4 සැප්තැම්බර් 2011. 15 අගෝස්තු 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2012.
- Naresh Chandra Pattanayak (1 සැප්තැම්බර් 2011). "Oriya second language in Jharkhand". The Times of India. 7 ජූලි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. උපුටාදැක්වීම් දෝෂය: Invalid
tag; name "Naresh Chandra Pattanayak" defined multiple times with different content - ඔඩියා භාෂාව at Ethnologue (22nd ed., 2019)
- "Scheduled Languages in descending order of speaker's strength – 2011" (PDF). Registrar General and Census Commissioner of India.
- "Jharkhand gives second language status to Magahi, Angika, Bhojpuri and Maithili". The Avenue Mail. 21 මාර්තු 2018. 28 මාර්තු 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 අප්‍රේල් 2019.
- "West Bengal Official Language Act, 1961". bareactslive.com. 27 ඔක්තෝබර් 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2020.
- Roy, Anirban (28 පෙබරවාරි 2018). "Kamtapuri, Rajbanshi make it to list of official languages in". India Today. 30 මාර්තු 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 මාර්තු 2018.
- "Odisha Sahitya Academy". Department of Culture, Government of Odisha. 4 මාර්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 මාර්තු 2016.
- Hammarström (2015) Ethnologue 16/17/18th editions: a comprehensive review: online appendices
- Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Macro-Oriya". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{cite book}}: Invalid|display-editors=4(help); Unknown parameter|chapterurl=ignored (help) - Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Odia". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{cite book}}: Invalid|display-editors=4(help); Unknown parameter|chapterurl=ignored (help) - "The Constitution (Ninety-Sixth Amendment) Act, 2011" (ඉංග්‍රීසි බසින්). eGazette of India. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2011.
- "Odisha Name Alteration Act, 2011" (ඉංග්‍රීසි බසින්). eGazette of India. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2011.
- Mahapatra, B. P. (2002). Linguistic Survey of India: Orissa (PDF). Kolkata, India: Language Division, Office of the Registrar General. p. 14. 24 සැප්තැම්බර් 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2014.
- "Ordeal of Oriya-speaking students in West Bengal to end soon". The Hindu. 21 මැයි 2009. සම්ප්‍රවේශය 30 ජනවාරි 2019.
- "Govt to provide study facility to Odia-speaking people in State". The Pioneer. සම්ප්‍රවේශය 30 ජනවාරි 2019.
- "Bengali, Oriya among 12 dialects as 2nd language in Jharkhand". daily.bhaskar.com. 31 අගෝස්තු 2011. 3 නොවැම්බර් 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2012.
- "Classical Language: Odia" (PDF). 25 නොවැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2018.
- "Odia gets classical language status". The Hindu. 20 පෙබරවාරි 2014. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2014.
- "Odia becomes sixth classical language". The Telegraph. 11 ඔක්තෝබර් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 මාර්තු 2015.
- "Milestone for state as Odia gets classical language status". The Times of India. 21 පෙබරවාරි 2014. සම්ප්‍රවේශය 29 මාර්තු 2015.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
ටැගය;harvcol|Toulmin|2006|p=306නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
Odia language හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත- Odia Wikipedia
- 2024 ජූලි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- Odia language
- Classical Language in India
- Eastern Indo-Aryan languages
- Indo-Aryan languages
- Languages attested from the 3rd century BC
- Languages of Odisha
- Languages of Jharkhand
- Languages written in Brahmic scripts
- Official languages of India
- Subject–object–verb languages