මාගහී භාෂාව, හෙවත් මාගධී, යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල භාවිතා වන භාෂාවකි.මාගධී ප්‍රාකෘත භාෂාව මාගහී හි පූර්වජ භාෂාව වන අතර, එහි නාමය ද ඉන් පැනනැගුණකි.
| මාගහී | |
|---|---|
| මාගධී | |
| |
![]() මාගහී භාෂා යන්න කෛථි අක්ෂරවලින් | |
| ස්වදේශික වන්නේ | ඉන්දියාව |
| කලාපය | ඉන්දියාවේ බිහාරය, ජාර්ඛාන්ද්, බටහිර බෙංගාලය, ඡාත්තීගාර්, ඔරිස්සා සහ ඇසෑමය . |
| ජන වර්ගය | මාගහී ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 20.7 (2011 සංඛ්‍යාලේඛන) (හින්දි යටතේ ගැනුණු අමතර කථිකයින්) |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූපය | මාගධී ප්‍රාකෘත |
| උපභාෂා |
|
ලේඛන ක්‍රමය | දේවනාගරී කෛථී(පැරණි) ගුප්ත අක්ෂර(පැරණි) |
| නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය |
|
| භාෂා කේත | |
| ISO 639-2 | mag |
| ISO 639-3 | mag |
| ග්ලොටෝලොග් | maga1260 |
![]() මාගහී කථා කරනු ලබන ප්‍රදේශ | |
