සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බෙංගාලි (/bɛŋˈɡɔːli/), නොහොත් බංග්ලා (বাংলা Bengali pronunciation: [ˈbaŋla]), යනුවෙන්ද හැදින්වෙන මෙම බස ඉන්දු -ආර්ය භාෂාවක් වන අතර ඉන්දියානු උපමහාද්වීපයේ බෙංගාල

බෙංගාලි භාෂාව

  • මුල් පිටුව
  • බෙංගාලි භාෂාව

බෙංගාලි (/bɛŋˈɡɔːli/), නොහොත් බංග්ලා (বাংলা Bengali pronunciation: [ˈbaŋla]), යනුවෙන්ද හැදින්වෙන මෙම බස ඉන්දු -ආර්ය භාෂාවක් වන අතර ඉන්දියානු උපමහාද්වීපයේ බෙංගාල කලාපයේ භාවිතා වේ. එය බංග්ලාදේශයේ වැඩිපුරම කතා කරන භාෂාව වන අතර හින්දි බසට පසුව ඉන්දියාවේ උපලේඛනගත භාෂා 22න් දෙවනුව වඩාත් පුළුල් ලෙස කථා කරන භාෂාව වේ. දළ වශයෙන් දේශීය කථිකයින් මිලියන 228ක් හා දෙවන භාෂා කතිකයින් ලෙස තවත් මිලියන 37ක් සිටින අතර, බෙංගාලි යනු පස්වන වැඩිපුරම කථා කරන මව් භාෂාව වන අතර ලෝකයේ මුළු කථිකයින් සංඛ්‍යාව අනුව හත්වන වැඩිපුරම කථා කරන භාෂාව වේ.

බංග්ලා
Bangla
বাংলা
"Bangla" in Bengali script
උච්චාරණය[ˈbaŋla] ( අසන්න)
ස්වදේශික වන්නේබංග්ලාදේශය සහ ඉන්දියාව
කලාපයබෙංගාලය
ජන වර්ගයබෙංගාලීන්
ස්වදේශික හසුරුවන්නන්
230 මිලියන (2011–2017)
දෙවන භාෂාව වන්නන්: 37 million
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
    • ඉන්දු-ආර්ය
      • නැගෙනහිර කලාපය
        • බෙංගාලි-ඇසෑමී
          • බංග්ලා
ආදි ස්වරූප
ප්‍රාකෘත
  • මාගධී ප්‍රාකෘත
    • Abahattha
      • පුරාණ බෙංගාලි
උපභාෂා
  • බලන්න බෙංගාලි උපභාෂා
ලේඛන ක්‍රමය
Bengali-Assamese Script (Bengali alphabet)
Bengali Braille
Signed forms
Bengali signed forms
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 බංග්ලාදේශය (national)

 ඉන්දියාව

  • බටහිර බෙංගාලය
  • ත්‍රිපුර
  • ඇසෑම් (Barak Valley)
  • ජාර්කන්ඩ් (additional)
යාමනය කරනු ලබන්නේBangla Academy (in Bangladesh)
Paschimbanga Bangla Akademi (in India)
භාෂා කේත
ISO 639-1bn
ISO 639-2ben
ISO 639-3ben
ග්ලොටෝලොග්beng1280
Bengali-speaking region in the Indian subcontinent.
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.
Bengali
මෙම ලිපිය තුළ බෙංගාලි පෙළ අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දිස්වනු ඇත.

වැඩිදුර කීයවීම

  • Thompson, Hanne-Ruth (2012). Bengali[permanent dead link]. Volume 18 of London Oriental and African Language Library. John Benjamins Publishing. ISBN 90-272-7313-8.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    ගල් විහාරය

  • අප්‍රේල් 03, 2026

    අලි සබ්‍රි

  • මාර්තු 31, 2026

    පොල්

  • මාර්තු 12, 2026

    E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

  • අප්‍රේල් 03, 2026

    German language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට