සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අශෝකයන්ගේ ලඝු ශිලාලේඛ (රා. ක්‍රි.පූ. 269–233) යනුවෙන් හැඳින්වෙන්නේ අශෝකයන්ගේ අභිලේඛන අතුරින් මුල්ම කාලයට අයත් යැයි ගැනෙන ගිරි ලිපි සමූහයකි. මේවා අශෝකයන්ගේ දීර්ඝ

ලඝු ශිලාලේඛ

විකිපීඩියා වෙතින්

අශෝකයන්ගේ ලඝු ශිලාලේඛ
සාසාරාම් හි ලඝු ශිලාලේඛය.
මාධ්‍යයපාෂාණ
නිර්මාණය වූයේක්‍රි.පූ. 3වන සියවස
සොයාගනු ලැබූයේ1893
වර්තමාන පිහිටුමඉන්දියාව
ලඝු ශිලාලේඛ is located in දකුණු ආසියාව
බහපූර්
බහපූර්
ගුජරා
ගුජරා
උඩේගෝලාම්
උඩේගෝලාම්
නිට්ටූර්
නිට්ටූර්
මස්කි
මස්කි
සිද්දපූර්
සිද්දපූර්
බ්‍රහ්මගිරි
බ්‍රහ්මගිරි
ජතිංගා
ජතිංගා
පාල්කිගුණ්ඩු
පාල්කිගුණ්ඩු
මහාස්ථාන්
මහාස්ථාන්
‍රාජුල/මණ්ඩගිරි
‍රාජුල/මණ්ඩගිරි
යේරාගුඩි
යේරාගුඩි
සාසාරාම්
සාසාරාම්
රූප්නාථ්
රූප්නාථ්
බෛරාට්
බෛරාට්
අහ්රෞරා
අහ්රෞරා
පාල්කිගුණ්ඩුගාවීමත්‍යේරාගුඩිජතිංගා/රාමේශ්වරබ්‍රහ්මගිරිනිට්ටූර්උඩේගෝලාම්
පාල්කිගුණ්ඩු
ගාවීමත්
‍යේරාගුඩි
ජතිංගා/රාමේශ්වර
බ්‍රහ්මගිරි
නිට්ටූර්
උඩේගෝලාම්
class=notpageimage|
ලඝු ශිලාලේඛ (අංක 1,2 සහ 3) වල පිහිටීම

අශෝකයන්ගේ ලඝු ශිලාලේඛ (රා. ක්‍රි.පූ. 269–233) යනුවෙන් හැඳින්වෙන්නේ අශෝකයන්ගේ අභිලේඛන අතුරින් මුල්ම කාලයට අයත් යැයි ගැනෙන ගිරි ලිපි සමූහයකි. මේවා අශෝකයන්ගේ දීර්ඝ ශිලාලේඛවලට පෙර ඉදිවූයේ යැයි සැළකේ. අශෝක අධිරාජයාගේ 11වන රාජ්‍ය වර්ෂයේ දී භාරතීය භාෂාවකින් බ්‍රාහ්මී අක්ෂරවලින් මුලින්ම ලියවන ලද ආඥාවන් ලෙස මේවා සැලකේ. මෙම ශිලාලේඛවලට පෙර අශෝකයන්ගේ 10වන රාජ්‍ය වර්ෂයේ දී (ක්‍රි.පූ. 260) කන්දහාර් ද්වීභාෂා අභිලේඛනය ලියවා තිබුණ ද, එහි අන්තර්ගතවන්නේ ග්‍රීක සහ අරමයික භාෂාවන් ය.

ඉහළට