( වෙතින් යළි-යොමු කරන ලදි)
| අශෝකයන්ගේ දීර්ඝ ශිලාලේඛ | |
|---|---|
![]() අශෝකගේ ජුනාගධ් ශිලාලේඛය | |
| මාධ්‍යය | ගල් |
| නිර්මාණය වූයේ | ක්‍රි.පූ. 3වන සියවස |
| වර්තමාන පිහිටුම | ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය |
![]() කන්දහාර් (ග්‍රීක බසින්) යේරාගුඩි ගිර්නාර් ධෞලි ඛාල්සී සෝපාරා ජෞගඩ ශාබාස්ගර්හි මාන්සෙහ්රා සන්නති class=notpageimage| දීර්ඝ ශිලාලේඛවල පිහිටීම්. | |
| ලිපි මාලාවක කොටසකි, මෙය: |
| අශෝකයන්ගේ අභිලේඛන |
|---|
|
දීර්ඝ ශිලාලේඛ හෙවත් මහා ශිලා ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය අධිරාජ අශෝක විසින් නිමවන ලද දීර්ඝ ශිලාලේඛ 14කි. මේවා ඉන්දියානු රජකෙනකු විසින් පනවන ලද මුල්ම දින නිර්ණිත ශිලාලේඛන වේ. මෙම ශිලාලේඛවලට පෙර කාලයක ලඝු ශිලාලේඛ නිර්මාණය කොට තිබේ.
ප්‍රවර්ගය:
- 2017 ජූලි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
