සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කල්‍යාණවතී රැජින යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ පොළොන්නරු රාජධානියේ විසූ රැජිනකි. ඇය විසින් 1202 සිට 1208 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාවේ සිටි රා

කල්‍යාණවතී රැජින

විකිපීඩියා වෙතින්
කල්‍යාණවතී
පොළොන්නරුවේ රැජින
රාජ්‍ය සමය1202-1208
පූර්වප්‍රාප්තිකයාසහස්සමල්ල
අනුප්‍රාප්තිකයාධර්මාශෝක
වල්ලභයානිශ්ශංකමල්ල
දරුවන්වීර බාහු I
වංශයකාලිංග ගෘහය

කල්‍යාණවතී රැජින යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ පොළොන්නරු රාජධානියේ විසූ රැජිනකි. ඇය විසින් 1202 සිට 1208 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය පාලනය කළ රැජිනියන් කිහිප දෙනාගෙන් අයෙකි, ඇය. ඇය සහස්සමල්ලගෙන් පසුව පොළොන්නරුවේ රැජින ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය. ඇගෙන් පසු ධර්මාශෝක සිහසුනට පත් විය. ඇය නිශ්ශංකමල්ල රජුගේ අගබිසව වූවා ය.

මේවාත් බලන්න

කල්‍යාණවතී රැජින
කාලිංග ගෘහය
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සහස්සමල්ල
පොළොන්නරුවේ රැජින
1202–1208
අනුප්‍රාප්තික
ධර්මාශෝක
ඉහළට