සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සොත්ථිසේන යනු මහනාම රජු සහ ඔහුගේ දෙමළ බිසවකට ලැබුණු සෙන්ගොත් නම් කුමාරයෙක් ය 5 වන සියවසේ අනුරාධපුරයේ රජු වූ අතර, ඔහුගේ පාලන සමය වසර 434 දවිය. ඔහු තම පියා වූ මහා

සොත්ථිසේන රජ

  • මුල් පිටුව
  • සොත්ථිසේන රජ

සොත්ථිසේන යනු මහනාම රජු සහ ඔහුගේ දෙමළ බිසවකට ලැබුණු සෙන්ගොත් නම් කුමාරයෙක් ය 5 වන සියවසේ අනුරාධපුරයේ රජු වූ අතර, ඔහුගේ පාලන සමය වසර 434 දවිය. ඔහු තම පියා වූ මහානාමගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් වූ අතර ඔහුගේ සුළු සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන චත්තගහක ජන්තු ඔහුගෙන් පසුව පත් විය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාස කතාවට අනුව, "ලංකාවේ කෙටිම රාජ්‍ය කළ රජ" වූ සොත්තිසේන රජු උදෑසන සිහසුනට පත් වූ අතර, එදින සවස මාළිගා කුමන්ත්‍රණයකින් ඝාතනය කරන ලදී. මෙය මහානාම රජුගේ දියණිය වූ සංඝා නම් කුමරිය විසින් කල බව කියවේ.

සොත්ථිසේන රජ
අනුරාධපුරයේ රජු
රාජ්‍ය සමය434
පූර්වප්‍රාප්තිකයාමහානාම රජ
අනුප්‍රාප්තිකයාඡත්තගාහක ජන්තු
රාජවංශයපළමුවන ලම්බකර්ණ රාජවංශය
පියාමහානාම රජ

පටුන

මේවාද බලන්න

  • ලක්දිව රාජාවලිය
  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය

වැඩිදුර කියවීම

  • ජනප‍්‍රිය, කංචන. "පුරාතන ලංකාවේ රාජ්‍ය පාලනය තුළින් නිරූපිත යහපාලන ලක්‍ෂණ" (PDF). hss.ruh.ac.lk.{{cite web}}: CS1 maint: url-status (link)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 24, 2026

    Martial law

  • මැයි 22, 2026

    මානවම්ම රජ

  • මැයි 31, 2026

    Ismail Haniyeh

  • අප්‍රේල් 27, 2026

    මේද අම්ල

  • අප්‍රේල් 09, 2026

    සූර්ය දවස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට