සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ගොටුවල පිහිටා ඇති ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුමිරිය පාලමක් වේ. ව

දෙමෝදර පාලම

  • මුල් පිටුව
  • දෙමෝදර පාලම

කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ගොටුවල පිහිටා ඇති ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුමිරිය පාලමක් වේ. වර්තමානයේ එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නාමකරණය කොට තිබේ..

දෙමෝදර පාලම
දෙමෝදර පිහිටි ආරුක්කු නමයේ පාලම
ඛණ්ඩාංක6°52′36″N 81°03′40″E / 6.8767°N 81.0611°E / 6.8767; 81.0611
OS grid reference[1]
Characteristics
ද්‍රව්‍යගල්, ගඩොල් සහ සිමෙන්ති
සම්පූර්ණ දිගඅඩි 300 (මීටර 91.44)
පළලඅඩි 25 (මීටර 7.62)
උසඅඩි 80 (මීටර 24.38)
පරතර ගණන9
History
ඉදිකිරීම් අවසන් කලේ1921
Location
Map

පටුන

පිහිටිම

මෙය පිහිටා ඇත්තේ දෙමෝදර සහ ඇල්ල අතර දුම්රිය මාර්ගයෙහි ගොටුවල ගම්මානයේය. මෙම ප්‍රදේශය අතිශය ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකි.

අමතර අවධානයට

  • ශ්‍රී ලංකාවේ පාලම් ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    නමුණුකුළ කන්ද

  • මාර්තු 12, 2026

    බුදු දහම

  • අප්‍රේල් 08, 2026

    පරමවිඥාණාර්ථ සංගමය

  • අප්‍රේල් 09, 2026

    දයා අල්විස්

  • මාර්තු 23, 2026

    නොබෙල් ත්‍යාගය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට