සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාසිව යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 257 සිට ක්‍රිපූ 247 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. මහාසිව යනු

මහාසිව රජ

  • මුල් පිටුව
  • මහාසිව රජ

මහාසිව යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 257 සිට ක්‍රිපූ 247 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. මහාසිව යනු, මුටසිව රජුගේ බොහෝ පුතුන්ගෙන් එක් අයෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ සහ අසේල රජ යන්නන්ගේ සහෝදරයා විය.

මහාසිව රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 257 – ක්‍රිපූ 247
පූර්වප්‍රාප්තිකයාඋත්තිය රජ
අනුප්‍රාප්තිකයාසූරතිස්ස රජ
වංශයවිජය
පියාමුටසිව රජ

මෙයද බලන්න

  • ශ්‍රී ලාංකික රජවරු ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 27, 2026

    ග්යොන් හ්වොන්

  • අප්‍රේල් 10, 2026

    ජැකලයින් ෆර්නෑන්ඩර්ස්

  • අප්‍රේල් 28, 2026

    තේමා රීෆ්

  • මාර්තු 15, 2026

    ලෝවැඩ සඟරාව

  • මාර්තු 29, 2026

    දේශගුණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට