සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට අනුරාධප

එළාර රජ

එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.ඔහුගේ දෙමලුන් අනුරාධපුරයේ නගර බැම්මේ පරුෂ වචන ලිපි ලිව්වා

එළාර රජ
රජරට රජ
රාජ්‍ය සමයක්‍රිපූ 205 – ක්‍රිපූ 161
පූර්වප්‍රාප්තිකයාඅසේල රජ
අනුප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
උපතක්‍රිපූ 235
මරණයක්‍රිපූ 161
වාර්ගිකදෙමළ
රාජවංශයචෝල රාජවංශය
ආගමහින්දු ආගම, ශෛව ආගම
19 වන ශතවර්ෂය තෙක් එළාර සොහොන ලෙස සලකන ලද දක්ඛිණ ස්තුපය.

ආශ්‍රිත

ඉහළට