සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගීත ගායනා - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

චෙරියෝ හොල්මන්

විකිපීඩියා වෙතින්
චෙරියෝ හොල්මන්
අධ්‍යක්‍ෂණයක්ලයිව් මාටෙන්ස්
රචනයක්ලයිව් මාටෙන්ස්
තිර රචනයක්ලයිව් මාටෙන්ස්
කතාවස්තුවක්ලයිව් මාටෙන්ස්
නිශ්පාදනයපරාක්‍රම ජයසිංහ(අම්රිතා චිත්‍රපට)
සිනෙමාරූපණයජී.නන්දසේන
සංස්කරණයඑම්.එස්.අලිමාන්
සංගීතයසෝමපාල රත්නායක
නිෂ්පාදන
company
ෆිල්ම් ලොකේෂන් සර්විස් සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මැයි 24, 2002 (2002-05-24)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

ගීතයන්

ගීත ගායනා - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

නිෂ්පාදනය

  • දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
  • සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා
  • සංස්කරණ මැදිරි පාලක - හැරිස් නන්දසිරි
  • අංග රචනය - මනෝජ් සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්, රොෂාන් වර්ණකුලසූරිය
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චමින්ද, නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
  • රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් ෆිල්ම් ලැබ්ස් - චෙන්නායි
  • අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
  • නිෂ්පාදන සැලැස්ම - සුරම්‍යා ජයසිංහ
  • ප්‍රචාරක පුවරු - තිලක් ආට්ස් නිෂ්පාදන සහාය - ඩබ්. පී. ප්‍රේමසිරි
  • කැමරා සහ උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන්
  • සර්විස් සමාගම ප්‍රචාරක පුවරු - තිලක් ආට්ස්
  • ප්‍රවාහන පහසුකම් - නීල් ප්‍රියන්ත
  • නිෂ්පාදන කළමනාකරණය - ටිරෝන් මයිකල්
  • නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්නේ
  • නාමාවලිය - සාති ඇඩ්ස්, බත්තරමුල්ල
ඉහළට