සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1988 දී තම මුල්ම සිනමා ප්‍රවිශ්ටය තැබූ දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට පිවිසියේ යසපාලිත නානායක්කාරගේ "දේදුන්නෙන් සමනලියක්" සිනමා පටයෙනි. ප්‍රධාන පෙළේ සිනමා නිළ

දිල්හානි ඒකනායක

  • මුල් පිටුව
  • දිල්හානි ඒකනායක

1988 දී තම මුල්ම සිනමා ප්‍රවිශ්ටය තැබූ දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට පිවිසියේ යසපාලිත නානායක්කාරගේ "දේදුන්නෙන් සමනලියක්" සිනමා පටයෙනි. ප්‍රධාන පෙළේ සිනමා නිළියන් අතර නමක් දිනා සිටින ඇය වානිජ, සම්භාව්‍ය සිනමා පට 150 කට අධික රංගනයෙන් දායක වී ඇත.

දිල්හානි ඒකනායක
උපත1970 (වයස 55–56)
වෘත්තියසිනමා නිළියක
Spouseප්‍රියංකර පෙරේරා
Awardsසරසවිය හොඳම නිළිය

සිනමාගත වීම

වසර චිත්‍රපටිය
1928 දේදුන්නෙන් සමනළියක්
1733 ජය ශ්‍රී වෙයි කුමරිය
ශ්‍රී බුද්ධ වර්ෂ 36 මැවිලා පෙනේවි ඔබෙ රූපේ
1931 ප්‍රතිඥා
1871 ඔක්කොම හොඳටයි
1890 එකදා වැහි
1966 විජේ සහ අජේ
1998 දළුලන ගිනි
1521 එදත් චන්ඩියා අදත් චන්ඩියා
1995 පුදුමයි ඒත් ඇත්තයි
1996 සැබෑ මිතුරා
1996 චෙරියෝ ඩාලිං
1997 රඹා සහ මධූ
1997 පෙම්මල් මාලා
1999 කොළොම්පූර්
2000 පෙම් කැකුළ
2001 සෙල්ලම් කුක්කා
2001 ජැක් ඇන්ඩ් ජිල්
2001 කොළඹ කොප්පන්
2001 මේ මගේ සඳයි
2002 මගේ වම් අත
2002 කළු සුදු මල්
2002 පිස්සු ඩබල්
2002 සුරපුරට කන්‍යවියක්
2002 තහනම් ගහ
2002 චෙරියෝ හොල්මන්
2002 සීතල ගිනි කඳු
2003 පිස්සු පූසෝ
2004 රෑ දනියෙල් දවල් මිගෙල් 3
2004 බඹර සැනකෙළි
2004 ඔහොම හරිද
2004 සමාවෙන්න මා රත්තරනේ
2004 රජ්ජුමාලා
2004 මිල්ලෙ සොයා
2005 සුදු අළු සහ කළු
2005 සුළඟ
2006 නිලම්බරේ
2006 කුරුලු පිහාටු
2006 නාග කන්‍යා
2008 පිටසකවල කුමාරයයි පැන්චො හතයි
2008 සිරි රජ සිරි
2009 සිනාසුනා ආදරයෙන්
2009 ආකාස කුසුම්
2011 මහින්දාගමනය
2011 සිංහාවලෝකණය
2011 ගාමනි
2011 තැන්ක් යූ බර්ටි
2013 ස්පන්ධන
2014 සිරිදලදා ගමනය
2015 ලැන්ටිං සිඤ්ඤෝ (චිත්‍රපටය)
2016 හීන හොයන සමනල්ලු
2021 උතුරු සුළඟ
2023 අපේ ප්‍රින්සිපල්
2024 ගෞතම බුද්ධ මාතා
2024 මින්නු
2025 රෝස ආදරේ
2025 නෙළුම් කුළුණ
2025 වාලම්පුරි හෙවත් හීන හතහමාරක්
2025 මදර් ලංකා
2025 සූර්යා
TDB ධර්මයුද්ධය 02
TDB මාගම් සෝලි
TDB සුර දෙටුවෝ
TDB ඔළුව ජපන් කඳ ජර්මන්
TDB ෆාදර් ( චිත්‍රපටය )
TDB තවත් එක් ආදර කතාවක්

ටෙලිනාට්‍යය

  • අමරපුරය
  • කොඩි ගහ යට
  • ගැමුණු මහරජ
  • දෙයියන්ගේ රටේ
  • දේවිය සුගලා
  • භාර්යාවෝ
  • සත්සඳ කිරණ

සම්මාන

වසර සම්මානය චිත්‍රපටිය සම්මාන උළෙල
2006 හොඳම නිළිය සුදු කළු සහ අළු සරසවිය
2012 ප්‍රධාන ජවනිකාහි හොඳම නිළිය ගාමනි ප්‍රථම දෙරණ ෆිල්ම්ස් ඇවෝර්ඩ්ස් 2012
2015 ජනප්‍රියතම නිළිය දෙරණ සන්සිල්ක් ෆිල්ම් ඇවොර්ඩ්ස් 2015.
  1. http://www.sundaytimes.lk/151122/magazine/thanha-rathi-ranga-shines-again-171923.html
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 13, 2026

    මරාඨි භාෂාව

  • අප්‍රේල් 05, 2026

    ඩොමීනියන් ලංකාව

  • අප්‍රේල් 06, 2026

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 09, 2026

    රාහුල විද්‍යාලය

  • අප්‍රේල් 03, 2026

    Test cricket

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට