සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජනේෂ් සිල්වා, ෆ්‍රෙඩී සිල්වා පුත්‍රයා වන අතර විකට නළුවෙකි. ගායන සහ වේදිකා රංගන හැකියාවෙන්ද යුක්ත වූ රංගන ශිල්පියෙකි. 2012 ජූනි 10 වන දින පිළිකා රෝගයක් හේතුවෙන්

ජනේෂ් සිල්වා

  • මුල් පිටුව
  • ජනේෂ් සිල්වා

ජනේෂ් සිල්වා, ෆ්‍රෙඩී සිල්වා පුත්‍රයා වන අතර විකට නළුවෙකි. ගායන සහ වේදිකා රංගන හැකියාවෙන්ද යුක්ත වූ රංගන ශිල්පියෙකි. 2012 ජූනි 10 වන දින පිළිකා රෝගයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය.

ජනේෂ් සිල්වා
විපතජුනි 10, 2012
කොළඹ ජාතික රෝහල
විපතට හේතුවපිළිකා රෝගයක්
වසර චිත්‍රපට
1997 ඇගේ වෛරය 2
1997 රාගයේ උණුසුම
1998 ඇගේ වෛරය 3
2001 පිස්සු පූසෝ
2002 බහු භූතයෝ
2002 චෙරියෝ හොල්මන්
2004 සුමේධා
2004 ජොලි බෝයිස්
2008 වැඩ බැරි ටාර්සන් මැතිසබයට
2009 සර් ලාස්ට් චාන්ස්
2010 ජය පිට ජය
2012 සුපර් සික්ස්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූලි 04, 2026

    ජයන්ත සෙනෙවිරත්න

  • ජූනි 07, 2026

    බෑන්ඩ්නිව්ස් ටීවී

  • අප්‍රේල් 05, 2026

    එළාර රජු

  • අප්‍රේල් 07, 2026

    අයන් (යකඩ)

  • මැයි 21, 2026

    පළමුවන නෙෆෙරයිටිස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට