සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශේෂාද්‍රි ප්‍රියසාද් ලාංකික රංගන ශිල්පිණියකි. සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් ඇ

ශේෂාද්‍රි ප්‍රියසාද්

  • මුල් පිටුව
  • ශේෂාද්‍රි ප්‍රියසාද්

ශේෂාද්‍රි ප්‍රියසාද් ලාංකික රංගන ශිල්පිණියකි. සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් ඇයගේ සහෝදරියන් වේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් ඇයගේ පියාය.

සිනමාව

වසර චිත්‍රපටය භූමිකාව
2013 ඩබල් ට්‍රබල්
2017 සූම් (චිත්‍රපටය) ශනුලි
2024 සිහිනයකි ආදරේ
2024 වීර්යා
2025 ක්ලැරන්ස්: රිදම් ඔෆ්ද ගිටාර්
TBD ඔළුව ජපන් කඳ ජර්මන්
TBD එදා රෑ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 20, 2026

    අයනික අරය

  • අප්‍රේල් 04, 2026

    මහා බ්‍රිතාන්‍යය

  • අප්‍රේල් 26, 2026

    සොමි බෝයිස්

  • අප්‍රේල් 07, 2026

    සිංහල–පෘතුගීසි යුද්ධ

  • අප්‍රේල් 18, 2026

    West Bank

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට