සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දිනක්ෂි ප්‍රියසාද් (උපත 1990 මාර්තු 18) ඇය ශ්‍රී ලංකික නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වේ.ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය

දිනක්ෂි ප්‍රියසාද්

  • මුල් පිටුව
  • දිනක්ෂි ප්‍රියසාද්


දිනක්ෂි ප්‍රියසාද් (උපත 1990 මාර්තු 18) ඇය ශ්‍රී ලංකික නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වේ.ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සමගය

දිනක්ෂි ප්‍රියසාද
උපත
බමින්න හැන්නැදිගෙ දිනක්ෂි ප්‍රියසාද්

18 මාර්තු 1990 (1990-03-18) (වයස 36)
කොළඹ, ශ්‍රී ලංකාව
වෘත්තියsනිරූපිකාවක, රූපවහිණී නිවේදිකාවක,
සක්‍රීය වසර2000–වර්තමානය තෙක්
Parents
  • දිනෙෂ් ප්‍රියසාද් (father)
  • ශිරානි ප්‍රියසාද් (mother)
ඥාතීන්ශෙශාද්‍රි ප්‍රියසාද් (සහොදරිය)
ෂනුද්‍රි ප්‍රියසාද්(සහොදරිය)

පටුන

මුල් කාලය, පසුබිම හා අධ්‍යාපනය

ඇය උපත ලැබූවේ කොළඹ, ශ්‍රී ලංකාවේය.ඇය දුවලා තුන්දෙනෙකුන් යුත් පවුලේ වැඩිමහල් දියනියයි.දිනක්ෂිගේ පියා දිනෙෂ් ප්‍රියසාද් වන අතර මව ශිරානි ප්‍රියසාද්වේ.ඇයගේ පියා වන දිනෙෂ් ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වේ.ඇයගේ පියගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතිය වන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදනය වූ දෙමෝදර පාලම ක්‍රියාදාම චිත්‍රපටයයි.ඇයගේ මූලික අධ්‍යාපනය සදහා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය වෙත යොමුවිය.පසුව ඇය උසස් ඇධ්‍යාපනය සදහා Royal Institute ආයතන්යෙන් ගණිත අංශයෙන් අධ්‍යාපනය හැදෑරීය.

ටෙලිනාට්‍යය

  • අම්මාවරුනේ
  • උත්තම පුරුෂ
  • කුලියට සහා බද්දට
  • චංචල රේඛා
  • පියවි
  • මිණි ගං දෑල
  • යාය 4
  • රෝද තුනේ මනමාලි
  • සඳගිරි පව්ව
  • හුස්ම වැටෙන මල්

සිනමාව

වර්ෂය චිත්‍රපටය භූමිකාව අධ්‍යක්ෂණය
2017 සූම් (චිත්‍රපටය) නදුලි
2017 රන් දේදුන්නක් නලීන් රාජපක්ෂ
2024 විශ්ම
2025 රෝස ආදරේ සචිනි
2025 මිස්ටර් මිසිස් චරිත් අබේසිංහ
2026 ධර්මයුද්ධය 02 අරුණ ජයවර්ධන
TBD Sing Out
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    සෝමරත්න දිසානායක

  • අප්‍රේල් 05, 2026

    භික්ෂූන් වහන්සේ

  • මාර්තු 16, 2026

    දළදා වහන්සේ

  • අප්‍රේල් 10, 2026

    ඊජිප්තුවේ සිව්වන ටොලමි

  • අප්‍රේල් 10, 2026

    ශ්‍රී ලංකාවේ දිය ඇලි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට