| ඩබල් ට්‍රබල් | |
|---|---|
| අධ්‍යක්ෂණය | දිනේෂ් ප්‍රියසාද් |
| රචනය | දිනේෂ් ප්‍රියසාද් |
| තිර රචනය | දිනේෂ් ප්‍රියසාද් |
| කතාවස්තුව | දිනේෂ් ප්‍රියසාද් |
| නිශ්පාදනය | රාජ් රණසිංහ |
| සිනෙමාරූපණය | දිනේෂ් ප්‍රියසාද් |
| සංස්කරණය | දිනේෂ් ප්‍රියසාද් |
| සංගීතය | ඉමල් ජූඩ් |
නිකුත්වූ දිනය | 2013 ඔක්තෝබර් 24 |
| රට | ශ්‍රී ලංකා |
| භාෂාව | සිංහල |
ගීතයන්
- ගීත ප්‍රබන්ධය - එච්. එස්. පෙරේරා, නන්දන වික්‍රමගේ , සුනිල් විමලවීර
- ගීත ගායනය - ලන්ත්‍රා පෙරේරා, අභිෂේකා විමලවීර, අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්, ශනුදි ප්‍රියසාද
- අයි අයියෝ ඕනෙදෝ - අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්
- හීන මල් මිටක් - අභිෂේකා විමලවීර, ලන්ත්‍රා පෙරේරා
- කෙල්ලං ඉන්නා තැනක් - අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්, සනුද්‍රි ප්‍රියසාද්
රංගනය
- ශ්‍රිවංක වෙඩික්කාර (ඩංකා)
- විල්සන් ගුණරත්න
- දුලීකා මාරපන
- මොහාන් හෙට්ටිආරච්චි
- එරංග ජිවන්ත
- ඔෂිණි ලියනගේ
- ශ්‍යාමා සප්නා
- රාණි පෙරේරා
- මනෝරි ලියනගේ
- උදාර රණසිංහ
- චමින්ද උදයකුමාර
- වින්දිය වෙත්මිණු
- නදීශාන් ද සිල්වා
- තරිඳු ප්‍රභාත් පීරිස්
- ඕජිත ශ්‍රී නිරොදිත්
- අනුසර ශ්‍රී රවින්දිත්
- ශේෂාද්‍රි ප්‍රියසාද්
- ඩිනක්ෂි ප්‍රියසාද්