සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බටහිර ක්‍රිස්තියානි ආගම සමන්විත වන්නේ කතෝලික සභාවේ ලතින් සභාව සහ, ඇංග්ලිකානු සංසදය, ලූතරියානු ආගම, ප්‍රෙස්බටිරියානු ආගම, මෙතෝදිස්ත ආගම සහ අනෙකුත් ප්‍රොතෙස්තන්ත

Western Christianity

  • මුල් පිටුව
  • Western Christianity

බටහිර ක්‍රිස්තියානි ආගම සමන්විත වන්නේ කතෝලික සභාවේ ලතින් සභාව සහ, ඇංග්ලිකානු සංසදය, ලූතරියානු ආගම, ප්‍රෙස්බටිරියානු ආගම, මෙතෝදිස්ත ආගම සහ අනෙකුත් ප්‍රොතෙස්තන්ත සම්ප්‍රදායයන් ඇතුළු, ඓතිහාසික වශයෙන් එයින් ව්‍යුත්පන්නවූ නිකායයන්ගෙන් වෙයි. නැගෙනහිර ක්‍රිස්තියානි ආගමෙන් වෙන් කර හඳුනාගැනීමට මෙම පදය භාවිතා වෙයි. ලොව පුරා ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගෙන් 80% පමණ අයත් වන්නේ බටහිර ක්‍රිස්තියානි ආගමටය

Jesus represented as the Lamb of God (Agnus Dei), a common practice in Western Christianity
St. Peter's Basilica in Vatican City, the largest church building in the world today
Timeline of the evolution of the church, beginning with early Christianity

ආශ්‍රිත ලිපි

  •  Christianity ද්වාරය
  •  Europe ද්වාරය
  • Aristotelianism
  • Augustinianism
  • Bohemian Reformation
  • Calvinism
  • Latin Church Fathers
  • Ecclesiastical differences between the Catholic Church and the Eastern Orthodox Church
  • Holy Roman Empire
  • List of Christian denominations
  • Neoplatonism
  • Radical Reformation
  • Scholasticism
  • Swiss Reformation
  • Theological differences between the Catholic Church and the Eastern Orthodox Church
  • Thomism
  • Western culture
  • Western religions
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    නේටෝ

  • මාර්තු 12, 2026

    දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය

  • මාර්තු 27, 2026

    පාසල්

  • මාර්තු 24, 2026

    ඡනසංඛ්‍යා වර්ධනය

  • අප්‍රේල් 03, 2026

    කොත්මලේ ඔය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට