සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ ය

පැරණි ගිවිසුම

  • මුල් පිටුව
  • පැරණි ගිවිසුම

කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය හා යුදෙව් ආගමික නීති පිළිබදවද මෙහි සදහන් වේ.

බයිබලය

යුදෙව් ආගම ‘Tanakh ’යන පදය පොදුවේ භාවිතයට ගත්තේය. මෙය පසුව ක්‍රිස්තියානු පැරණි ගිවිසුම මඟින්ද තෝරා ගනු ලැබුණි. හෙබ්රව් බයිබලය ද පැරණි ගිවිසුම නමින් හෝ Tanakh ලෙස ප්‍රකාශ කෙරේ.


ක්‍රිස්තියානු බයිබලයේ ආගමික නීති සම්බන්ධ ග්‍රන්ථ දෙකෙන්, පැරණි ගිවිසුම එකකි. විවිධ ක්‍රියාවන් සම්භාරයකින් යුක්ත මෙය හෙබ්රව් බයිබලය හා අනුරූපීය. නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සම්ප්‍රදායික සභාවට සමගාමී වන මෙම ග්‍රන්ථ ග්‍රීක පරණ තෙස්තමේන්තුව (Septuagint) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. හෙබ්රව් බයිබලය නිර්මාණය කිරීම හා සකස් කිරීම කරනුයේ 12 වන සහ 2 වන සියවසේ ජේසු උපතට පෙරය යන්න බොහෝ ශාස්ත්‍රවන්තයින්ගේ පිළිගැනීමයි. ජේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔවුන්ගේ ඉගැන්වීම් මෙහිදී ප්‍රකාශ කළහ. (මොසෙස්තුමන්ගේ නීති පොත, දිවැසිවරු, ශිත හා ශුද්ධ ලියිවිලි) (ලුක් 24:44) ජේසුස් වහන්සේ සහ ඔවුන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳව සටහන් හෝ වාර්තාද නව ගිවිසුමේ අඩංගුව තිබේ.

පැරණි ගිවිසුමට අයත් පොත් ගණන 46 කි. ඒවා නම්,

  • උත්පත්ති
  • නික්මයාම
  • ලෙවී ව්‍යවස්ථාව
  • ගණන් කථාව
  • ද්විතීය නීතී සංග්‍රහය
  • ජොෂුවා
  • වීරාවලිය
  • රූත්ගේ කථාව
  • 1 සාමුවෙල්
  • 2 සාමුවෙල්
  • 1 රාජාවලිය
  • 2 රාජාවලිය
  • 1 වංශාවලිය
  • 2වංශාවලිය
  • එස් රා
  • නෙහෙමියා
  • එස්තර්
  • ජෝබ්
  • ගීතාවලිය
  • හිතෝපදේශ
  • ධර්මදේශකයා
  • ප්‍රේම ගී
  • විලාප ගී
  • යෙසායා
  • ජෙරමියා
  • එසකියෙල්
  • දානියෙල්
  • හොසියා
  • ජොවෙල්
  • ආමොස්
  • ඔබදියා
  • ජෝනා
  • මීකා
  • නාහුම්
  • හබක්කුක්
  • ශෙපනියා
  • හග්ගයි
  • සෙකරියා
  • මලාකි
  • තෝබිත්
  • ජූදිත්
  • බාරුක්
  • සිරාක්
  • 1 මකබි
  • 2 මකබි
  • එස්තර්
  • ප්‍රඥාව

නව ගිවිසුමට අයත් පොත් ගණන 27 කි. ඒවා නම්,

  • මතෙව්
  • මාක්
  • ලූක්
  • යොහාන්
  • ක්‍රියා
  • රෝම
  • 1 කොරෙන්ති
  • 2 කොරෙන්ති
  • ගලාති
  • එපීස
  • පිලිප්පි
  • කොලොස්සී
  • 1 තෙසලෝනික
  • 2 තෙසලෝනික
  • 1 තිමෝති
  • 2 තිමෝති
  • තීතස්
  • පිලමොන්
  • හෙබ්‍රෙව්
  • ජාකොබ්
  • 1 පේදෘස්
  • 2 පේදෘස්
  • 1 යොහාන්
  • 2 යොහාන්
  • 3 යොහාන්
  • ජූද්
  • එළිදරව්

අඩවියෙන් බැහැර පිටු

  • ද්විතීයික සම්මත ග්‍රන්ථ
  • පංච පුස්තකයේ කතෲත්වය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    උත්තිය රජ

  • අප්‍රේල් 30, 2026

    අලගියවන්න මුකවෙටි

  • මැයි 15, 2026

    රචනා චෞරත්වය

  • ජූලි 05, 2026

    අජේ දේව්ගන්

  • අප්‍රේල් 09, 2026

    ලිනස් ටොර්වල්ඩ්ස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට