Coordinates: 06°58′44″N 79°52′12″E / 6.97889°N 79.87000°E
( වෙතින් යළි-යොමු කරන ලදි)
| කැළණි ගඟ | |
|---|---|
![]() කිතුල්ගල ආසන්නයේ දී කැළණි ගඟ | |
![]() | |
| පිහිටීම | |
| රට | ශ්‍රී ලංකාව |
| ප්‍රධාන නගර | කිතුල්ගල, අවිස්සාවේල්ල, මාලඹේ, කොළඹ |
| භෞතික ලක්ෂණ | |
| ජල මූලාශ්‍රය | හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය |
| ගං මෝය | ඉන්දියන් සාගරය |
- ස්ථානය | කොළඹ |
- ඛණ්ඩාංක | 06°58′44″N 79°52′12″E / 6.97889°N 79.87000°E |
| දිග | 145 km[convert: unknown unit] |
| Discharge | |
| - minimum | 20–25 m3/s (710–880 cu ft/s) (dry season) |
| - maximum | 800–1,500 m3/s (28,000–53,000 cu ft/s) (monsoon) |
කැළණි ගඟ, ශ්‍රී ලංකාවේ විශාලම ගංගා වලින් එකකි. සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, මෙම ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයට ආසන්නයෙනි.
ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය.
- "හෝටන් තැන්න නැෂනල් පාර්ක්". ජාත්‍යන්තර ජල කළමණාකරන ආයතනය. සම්ප්‍රවේශය 23 November 2009.
- "The Bridge on the River Kwai (1957) | කැළණි ගඟේ පාලම…[සිංහල උපසිරැසි සමඟ], බයිස්කෝප් සිංහලෙන්".
- "කැලණි ගං මිටියාවතේ ඉදි වූ තායිලන්තයේ 'ක්වායි' පාලම,සිළුමිණ පුවත්පත".
ප්‍රවර්ග:
- ශ්‍රී ලංකාවේ ගංගා
- ශ්‍රී ලංකාවේ ස්ථාන පිළිබඳ අංකුර ලිපි

