ලංකාවට පමණක් ආවේණික ඇලවල් වර්ගයකි.
ලක්‍ෂණ
- අමුණකින් හෝ මහ වැවකින් ඇරඹේ
- සමේච්ච රේඛාවක් දිගේ ගමන්කරයි
- ඉහල පැත්තේදී ඉවුරකින්ද පහල පැත්තේදී බැම්මකින්ද මායිම්වේ
- වැවකින් හෝ කුඹුරු වලින් අවසන් වේ
යෝධ ඇළවල්
- කලාවැව - තිසාවැව යෝධ ඇළ
- මින්නේරි යෝධ ඇල
- අංගමැඩිල්ල ඇළ
ආශ්‍රිත ලිපි
- වැව
- අමුණ
- සමෝච්ච රේඛා