මල් වතු ඔය ( ඉංග්‍රීසි: Malvathu River) දිගින් කි.මි.164 ( සැතපුම් 102 ) වන අතර මෙය ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවන ස්ථානය ගනි. ඓතිහාසික වටපිටාවකට උරුමකම් කියන මෙම නදිය අනුරාධපුර නගරයට සම්බන්ධව ආරම්භවී මන්නාරම් මුහුදු සිමාවෙන් අවසානවේ . මෙය කදම්බ නදී යන නමින් ද හඳුන්වයි.
| මල්වතු ඔය அருவி ஆறு (Aruvi Aru) Malvathu River | |
|---|---|
![]() මල්වතු ඔය, අනුරාධපුරය අසල දී | |
![]() | |
| පිහිටීම | |
| රට | ශ්‍රී ලංකාව |
| භෞතික ලක්ෂණ | |
| ජල මූලාශ්‍රය | ඉනාමළුව කඳු |
| - location | මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක |
| ගං මෝය | පෝක් සමුද්‍ර සන්ධිය |
- ස්ථානය | මන්නාරම, උතුරු පළාත |
- ඛණ්ඩාංක | 08°48′08″N 79°55′40″E / 8.80222°N 79.92778°E |
| දිග | 164 km (102 mi) |
මේ අඩවිත් බලන්න
- ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව
- ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා
- ශ්‍රී ලංකාවේ දියඇලි

