සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු 2021 සිට 2025 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු

Joe Biden

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ජෝ බයිඩන්
ජෝ බයිඩන් ජනාධිපති ලෙස 2021 දී
එක්සත් ජනපදයෙහි 46වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 2021 – ජනවාරි 20, 2025
උප ජනාධිපතිවරයාකමලා හැරිස්
පූර්වප්‍රාප්තිකයාඩොනල්ඩ් ට්‍රම්ප්
අනුප්‍රාප්තිකයාඩොනල්ඩ් ට්‍රම්ප්
එක්සත් ජනපදයෙහි 47 වන උප ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 2009 – ජනවාරි 20, 2017
ජනාධිපතිවරයාබරාක් ඔබාමා
පූර්වප්‍රාප්තිකයාඩික් චීනි
අනුප්‍රාප්තිකයාමයික් පෙන්ස්
United States Senator
from ඩෙලවෙයා
තනතුර දරමින්
ජනවාරි 3, 1973 – ජනවාරි 15, 2009
පූර්වප්‍රාප්තිකයාජේ. කාලෙබ් බොග්ස්
අනුප්‍රාප්තිකයාටෙඩ් කෆ්මන්
4 වන දිස්ත්‍රික්කයෙන් නිව් කාසල් කවුන්ටි කවුන්සිලයේ සාමාජික
තනතුර දරමින්
නොවැම්බර් 4, 1970 – නොවැම්බර් 8, 1972
පූර්වප්‍රාප්තිකයාහෙන්රි ෆොල්සම්
අනුප්‍රාප්තිකයාෆ්‍රැන්සිස් ස්විෆ්ට්
පුද්ගලික තොරතුරු
උපත
ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට

නොවැම්බර් 20, 1942 (1942-11-20) (වයස 83)
ස්ක්‍රන්ටන්, පෙන්සිල්වේනියා, එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික් පක්ෂය
කලත්‍රයා(s)Neilia Hunter (වි. 1966; මරණය 1972)
Jill Jacobs (වි. 1977)
ළමයි
  • Beau
  • Hunter
  • Naomi
  • Ashley
දෙමාපියs
  • Joseph R. Biden Sr.
  • Catherine Eugenia Finnegan
ඥාතීන්Edward Francis Blewitt
(great-grandfather)
අධ්‍යාපනයඩෙලවෙයා විශ්වවිද්‍යාලය (BA)
Syracuse University (JD)
රැකියාව
  • දේශපානඥ
  • නීතිඥ
  • කතෘ වරයෙක්
සම්මානPresidential Medal of Freedom with distinction (2017)
අත්සන
වෙබ් අඩවියපෞද්ගලික වෙබ් අඩවිය

ධවල මන්දිර වෙබ් අඩවිය

ජනාධිපතිමය ට්විටර් ගිණුම

ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු 2021 සිට 2025 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. බයිඩන් 2009 සිට 2017 දක්වා 47 වන උප ජනාධිපතිවරයා ලෙස ජනාධිපති බරාක් ඔබාමා යටතේ සේවය කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. පසුව දෙවන ධුර කාලයක් බලාපොරොත්තුවෙන්, 2024 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ නමුත්, ජනාධිපතිවරණයට පෙර ඉන් ඉවත් විය.

අමතර අවධානයට

  • Electoral history of Joe Biden
  • List of things named after Joe Biden
  • Bibliography of Joe Biden

උපහරණ

නිල අඩවි

  • President Joe Biden සංරක්ෂණය කළ පිටපත 2021-02-05 at the Wayback Machine official website
  • Presidential campaign website at the Wayback Machine (archived ජූලි 18, 2024)
  • Obama White House biography (archived)
  • Senator Joseph R. Biden (1973–2009)

වෙනත්

  • Appearances on C-SPAN
  • ජෝ බයිඩන් සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
  • Joe Biden collected news and commentary at The New York Times
  • Joe Biden at On the Issues
  • Joe Biden at PolitiFact
ඉහළට