( වෙතින් යළි-යොමු කරන ලදි)
ජේ. ඩී. වෑන්ස් | |
|---|---|
| JD Vance | |
![]() | |
| United States Senator from ඔහායෝ | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2023 ජනවාරි 3 | |
| පූර්වප්‍රාප්තිකයා | Rob Portman |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ජේම්ස් ඩොනල්ඩ් බෝමන් අගෝස්තු 2, 1984 Middletown, Ohio, U.S. |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් |
| කලත්‍රයා | Usha Chilukuri (වි. 2014) |
| ළමයි | 3 |
| උගත් ශාස්ත්‍රාලය |
|
| රැකියාව |
|
| අත්සන | ![]() |
| වෙබ් අඩවිය | Senate website |
| Military service | |
| පක්ෂපාතීත්වය | United States |
| ශාඛාව/සේවාව | United States Marine Corps |
| සේවා කාලය | 2003–2007 |
| නිලය | Corporal |
| ඒකකය | 2nd Marine Aircraft Wing |
| සටන්/ යුද්ධ | Iraq War |
ජේම්ස් ඩේවිඩ් වෑන්ස් (උපත: 1984 අගෝස්තු 2) යනු ඇමරිකානු ලේඛකයෙක්, නීතිඥයෙක්, හිටපු මැරීන් බලකා සෙබළෙක්, දේශපාලනඥයෙක් සහ එක්සත් ජනපදයේ 50 වන සහ වත්මන් උප ජනාධිපතිවරයා වේ. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයෙකු වන අතර 2023 වසරේ සිට එක්සත් ජනපද සෙනට් සභාවේ සෙනට් සභිකයෙකු ලෙස ඔහායෝ ජනපදය නියෝජනය කළේය. ඔහු 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය.
ප්‍රවර්ග:
- ජේ. ඩී. වෑන්ස්
- 1984 births
- ජීවමාන ජනයා
- 2024 United States vice-presidential candidates
- 21st-century American businesspeople
- 21st-century American legislators
- 21st-century American male writers
- 21st-century American memoirists
- 21st-century Ohio politicians
- 21st-century American military personnel
- American people of Scotch-Irish descent
- American venture capitalists
- American Zionists
- Businesspeople from Ohio
- Catholics from Ohio
- Converts to Roman Catholicism from Evangelicalism
- Donald Trump 2024 presidential campaign
- Members of the 118th United States Congress
- Military personnel from Ohio
- Middletown High School (Ohio) alumni
- Ohio Republicans
- Ohio State University College of Arts and Sciences alumni
- People from Middletown, Ohio
- Republican Party (United States) vice presidential nominees
- Republican Party United States senators from Ohio
- Right-wing populists in the United States
- Roman Catholic activists
- United States congressional aides
- United States Marine Corps personnel of the Iraq War
- United States Marine Corps non-commissioned officers
- Writers from Ohio
- Yale Law School alumni
- Anti-Ukrainian sentiment
- Natalism
