( වෙතින් යළි-යොමු කරන ලදි)


| මෙම ලිපිය |
| යුද්ධ |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
![]() |
සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ, අල්පතර ලෙසින්, පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි.
එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක.
මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.
අමතර අවධානයට
- Frozen conflict
- Insurgency
- List of civil wars
- List of wars of independence
- The Logic of Violence in Civil War
- Wars of national liberation
ආශ්රිත
- ජේම්ස් ෆියරොන්, "ඉරාක්ස් සිවිල් වෝ" ෆොරින් එෆයාස් හී, මාර්තු/අප්‍රේල් 2007. සිවිල් යුද්ධ වර්ගීකරණය සඳහා තවදුරටත් සංවාද සඳහා බලන්න "විධිමත් වර්ගීකරණය" ඡේදය.
- Nations, Markets, and War: Modern History and the American Civil War | Book Reviews සංරක්ෂණය කළ පිටපත 2010-01-25 at the Wayback Machine, EH.net. "Two nations [within the U.S.] developed because of slavery." October 2006. සම්ප්‍රවේශය ජූලි 2009.
civil, civilian, හෝ civil war , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
සිවිල් යුද්ධ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Royal Air Force Doctrine – The Nature of War and Armed Conflict
- "What makes a civil war?", BBC News, 20 April 2006
ප්‍රවර්ග:
- සිවිල් යුද්ධ
- වර්ගය අනුව යුද්ධ