සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාචාර්ය ගුණපාල මලලසේකර ( ගුණපාල පියසේන මලලසේකර ) ( 1899 නොවැම්බර් 9 - 1973 අප්‍රේල් 23 ) යනු ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ට ගණයේ උගතෙක් හා රාජ්‍යතාන්ත්‍රිකයෙක්ය

ගුණපාල මලලසේකර

  • මුල් පිටුව
  • ගුණපාල මලලසේකර

මහාචාර්ය ගුණපාල මලලසේකර ( ගුණපාල පියසේන මලලසේකර ) ( 1899 නොවැම්බර් 9 - 1973 අප්‍රේල් 23 ) යනු ශ්‍රී ලංකාවෙන් බිහිවු විශිෂ්ට ගණයේ උගතෙක් හා රාජ්‍යතාන්ත්‍රිකයෙක්ය. එතුමා රුසියාවේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිද කැනඩාවේ හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම ශ්‍රී ලංකා මහා කොමසාරිස්ද එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතද විය. එතුමා විවිධ ගෞරව පදවිවලින් පිදුම් ලැබිය. මලලසේකර ඉංග්‍රිසි - සිංහල ශබ්දකෝෂය මෙතුමාගේ සම්පාදනයකි.

Professor
ගුණපාල මලලසේකර
උපත1899 නොවැම්බර් 8
මාලමුල්ල,පානදුර , බ්‍රිතාන්‍ය ලංකාව
මරණය23 අප්‍රේල් 1973(1973-04-23) (වයස 73)
කොළඹ
උගත් ශාස්ත්‍රාලයශාන්ත ජෝන් විද්‍යාලය,පානදුර, ලන්ඩන් විශ්වවිද්‍යාලය
වෘත්තියsශාස්ත්‍රීය,රාජ්‍යතාන්ත්‍රික

පටුන

මුල්කාලීන ජීවිතය සහ අධ්‍යාපනය

ජෝර්ජ් පීරිස් මලලසේකර ලෙස 1899 නොවැම්බර් 8 වන දින පානදුර මාලමුල්ලහිදි උපත ලැබීය. මෙතුමාගේ පියා එවකට ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරයෙකු වු වෛද්‍ය M.S.පීරිස් මලලසේකරය.1907 සිට 1917 දක්වා පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු එතුමා පසුව වෛද්‍යවරයෙක් විම සදහා කොළඹ ලංකා වෛද්‍යවිද්‍යාලයට ඇතුලත් විය එහෙත් පියාගේ වියෝවය නිසා එතුමාගේ වෛද්‍ය අධ්‍යාපනය අඩාලවීය. කෙසෙනමුත් පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ශාස්ත්‍රවේදි උපාධියක් ලබාගැනිමට එතුමාට හැකිවිය.

ගුරුවරයෙක් ලෙස

අනගාරික ධර්මපාල තුමා විසින් බෞද්ධ පුනරුදය සඳහා ආර්ය සිංහල නම් භාවිතා කිරිමේ ප්‍රතිපත්තිය යටතේ එතුමාගේ ඉංගි‍්‍රසි නම වු ජෝර්ජ් පීරිස් මලලසේකර වෙනුවට ගුණපාල පියසේන මලලසේකර යන නම පසුව භාවිතා කෙරිණි. ශාස්ත්‍රවේදි උපාධියෙන් පසුව (කොළබ) ආනන්ද විද්‍යාලයට පළමු පත්වීම ලැබ පැමිණි ගුණපාල මලලසේකර මහතා එවකට ප්‍රධාන විදුහල්පති වූ පී.ද.එස්.කුලරත්න මහතා යටතේ ගුරුවරයකු ලෙස කටයුතු කලේය.පසුව ඉතා ඉක්මනින්ම ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පති සහ වැඩ බලන විදුහල්පති යන තනතුරුවලට ද පත්විමට එතුමාට හැකිවිය.පසුව නැවතත් එතුමාගේ වැඩිදුර අධ්‍යාපනය සදහා ලන්ඩන් බලා පිටත් විය.1926 දි නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි එතුමා අලුතින් ආරම්භ කෙරුණු [කොළඹ] නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්විම් ලැබීය.මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාව මලලසේකර රඟහල නමින් නම් කර ඇත.

 
මලලසේකර රඟහල කොළඹ නාලන්දා විද්‍යාලය

රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස

ගෞරව උපාධි

මූලාශ්‍ර හා බාහිර සබැදි

  • Gunapala Piyasena Malalasekera
  • Books by Professor G P Malalasekera
  • Local symbol of global Buddhism
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    ආගම්

  • අප්‍රේල් 06, 2026

    කැළණි ගඟ

  • මාර්තු 31, 2026

    ආහාර පරිරක්ෂණය

  • අප්‍රේල් 05, 2026

    Jimmy Wales

  • මාර්තු 17, 2026

    සිරිමාවෝ බණ්ඩාරනායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට