| සින්ජොං රැජින 신정왕후 | |||||
|---|---|---|---|---|---|
![]() | |||||
| ජොසොන් හි රාජ්‍යාධිකාරී රැජින | |||||
| රාජ්‍යාධිකාරීත්වය | 1863 - 1873 හූංසොන් මහා කුමරු සමඟ | ||||
| පූර්වප්‍රාප්තිකයා | සුන්වොන් රැජින | ||||
| අනුප්‍රාප්තිකයා | මියොංසොං අධිරාජිනිය | ||||
| රජ | ජොසොන් හි ගෝජොං | ||||
| ජොසොන් හි මහා වැන්දඹු රැජින | |||||
| රාජ්‍ය සමය | 1857 - 1890 | ||||
| පූර්වප්‍රාප්තිකයා | සුන්වොන් රැජින | ||||
| අනුප්‍රාප්තිකයා | නැත | ||||
| ජොසොන් හි වැන්දඹු රැජින | |||||
| රාජ්‍ය සමය | 1834 - 1857 | ||||
| පූර්වප්‍රාප්තිකයා | සුන්වොන් රැජින | ||||
| අනුප්‍රාප්තිකයා | හ්යෝජොං රැජින | ||||
| ජොසොන් හි කිරුළ හිමි කුමරිය | |||||
| රාජ්‍ය සමය | 1819 - 1830 | ||||
| පූර්වප්‍රාප්තිකයා | කිරුළ හිමි කිම් කුමරිය | ||||
| අනුප්‍රාප්තිකයා | කිරුළ හිමි මින් කුමරිය | ||||
| උපත | 1809 ජනවාරි 21 ජොසොන් රාජධානිය | ||||
| මරණය | 1890 ජූනි 4 ග්‍යොංබොක් මාලිගය, ජොසොන් රාජධානිය | ||||
| භූමදානය | සුර්යුං | ||||
| වල්ලභයා | කිරුළ හිමි හ්‍යෝමියොං කුමරු | ||||
| දරුවන් | ජොසොන් හි හොන්ජොං | ||||
| |||||
| වංශය | පුංයං ජෝ | ||||
| පියා | ජෝ මන්-යොං | ||||
| මව | ඉයුන්ජින් සොං වංශයේ දොක්න් ආර්යාව | ||||
ෂින්ජොං රැජින(හංගුල්: 신정왕후, හන්ජා: 神貞王后; 1809 ජනවාරි 21 - 1890 ජූනි 4) හෙවත් හ්යෝයු වැන්දඹු රැජින (효유왕대비) යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් හි කිරුළ හිමි හ්යෝමියොං කුමරුගේ එකම පතිනිය වන අතර, ඇය ජොසොන් හි හොන්ජොං රජුගේ මෑණියන් ය. 1864-1873 අතර කාලයෙහි, ඇය විසින් ගෝජොං රජු සිංහාසනයට පත්කොට, ජොසොන් රාජ්‍යයේ නාමික රාජ්‍යාධිකාරිණිය ලෙස කටයුතු කළා ය. එහි දී සත්‍ය රාජ්‍ය බලය, ලාබාල රජුගේ පියා වූ හූංසොන් දේවොන්ගුන් සතු විය.
ප්‍රවර්ග:
- 1809 උපත්
- 1890 මරණ
- 19වන සියවසේ රාජ්‍ය පාලිකාවෝ
- කොරියාවේ රාජ්‍යාධිකාරීන්
- ජොසොන් රාජවංශයේ රාජකීය බිසෝවරු
