Coordinates: 26°33′01″N 84°38′51″E / 26.550227°N 84.647581°E
| ලෞරියා-අරරාජ් අශෝක ස්තම්භය | |
|---|---|
![]() ලෞරියා අරරාජ් අශෝක ස්තම්භය, නැගෙනහිර චම්පාරන් දිස්ත්‍රික්කය | |
| මාධ්‍යය | ඔපදැමූ වැලිගල් |
| යුගය/සංස්කෘතිය | ක්‍රි.පූ. 3වන සියවස |
| සොයාගනු ලැබූයේ | 26° 33′ 0.82″ N 84° 38′ 51.29″ E |
| ස්ථානය | ලෞරියා-අරරාජ්, චම්පාරන්, ඉන්දියාව. |
| වර්තමාන පිහිටුම | ලෞරියා අරරාජ්, ඉන්දියාව |
![]() | |
26°33′01″N 84°38′51″E / 26.550227°N 84.647581°Eලෞරියා අරරාජ් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නැගෙනහිර චම්පාරන් දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථානයකි.
මෙම ස්ථානය ප්‍රකට වී ඇත්තේ එහි ඇති අශෝක ස්තම්භය නිසායි. මෙහි ස්තම්භ ශීර්ෂය දක්නට නොලැබේ. නමුත් ස්තම්භයේ අශෝක ආඥා හයක් අන්තර්ගත ය.
නම අතින් සමානතාවයක් පෙන්වූව ද, මෙය ලෞරියා නන්දන්ගාර් හි අශෝක ස්තම්භයට කි.මී. 55ක් ගිනිකොණ දෙසින් පිහිටියේ ය.[තහවුරු කර නොමැත]
ප්‍රවර්ගය:
- 2025 ජූනි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
