සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

යුක්තිය පාලනය කිරීම හමුදාව අතට පත්වූකල කි‍්‍රයාත්මක කරවනු ලබන රීති පද්ධතිය යුද්ධ නීතිය ලෙසින් හැඳින්වේ.

Martial law

  • මුල් පිටුව
  • Martial law

යුක්තිය පාලනය කිරීම හමුදාව අතට පත්වූකල කි‍්‍රයාත්මක කරවනු ලබන රීති පද්ධතිය යුද්ධ නීතිය ලෙසින් හැඳින්වේ.

යුද්ධ නීතිය (මාෂල් ලෝ)
පෝලන්තය තුළ යුධ නීතිය අතර තුර යුද්ධ ටැංකි, 1981 දෙසැම්බර් මස
1775 නොවැම්බර් 7 දින ඩන්මෝර් ප්‍රකාශනය මගින් ව'ජීනියා කොලනිය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීම

යුද්ධ කාලයන්හිදී සහ වෙනත් සිවිල් රජයක් නොපවතින අවස්ථාවන්හිදී සමහර විටෙක යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබ ඇත. මෙවැනි යුද්ධ නීතියේ පාලනයන්ට උදාහරණයන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සහ ජපානය ද, නැවත ගොඩනැගීමේ මුල් අදියරයන්හිදී ඇමරිකාවේ දකුණද දැක්විය හැක. මීට අමතරව සමහර අවස්ථාවන්හිදී රජය සිය ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහාද එය යොදාගනු ලබයි. 1989 තියාන්ආන්මෙන් චතුරස‍්‍රයේ උද්ඝෝෂණයන් සහ 1981 දී පෝලන්තයේ විරුද්ධ පක්‍ෂය යටපත් කිරීමද මෙයට උදාහරණ ලෙස දැක්විය හැක. එමෙන්ම සමහර විශාල ස්වභාවික ආපදාවන්ගෙන් අනතුරුවද යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබිය හැක. කෙසේවෙතත් බොහෝ රටවල් මෙවන් අවස්ථාවන්හිදී ‘හදිසි අවස්ථාව’ වැනි වෙනත් නෛතික විධිවිධානයන් යොදාගනු ලබයි.

බොහෝ රටවල යුද්ධ නීතිය ඊටම සුවිශේෂී වූ රීති රාශියක් කි‍්‍රයාවට නංවනු ලබයි. ඇඳිරි නීතිය එවැන්නකි. මෙම ක‍්‍රමය තුල බොහෝවිට යුක්තිය පසිඳලීම යුධාධිකරණය ලෙසින් හැඳින්වේන හමුදා අධිකරණයන් වෙත පැවරෙයි. රිට් හා හබයාස්කෝපුස් වැනි රිට් ලබාගැනීමේ අයිතියද අහෝසි කෙරෙනු ඇත.

අමතර අවධානයට

  • DEFCON
  • Gendarmerie
  • Military rule (disambiguation)
  • Stratocracy, a form of government headed by military generals.
  • Police state, state governed through the power of the police force.
  • Military junta, a government led by a committee of military leaders.
  • Military dictatorship, a form of autocratic rule led by the military.
  • Authoritarianism, a form of government with strong central power and limited freedoms.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    හන්තානේ කතාව

  • අප්‍රේල් 12, 2026

    ලීලාවතී රැජින

  • අප්‍රේල් 20, 2026

    විද්‍යුත් සම්බාධනය

  • අප්‍රේල් 08, 2026

    ශාලිවාහන වර්ෂ

  • අප්‍රේල් 15, 2026

    Computer keyboard

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට