සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සජීවීකරන මෘදුකාංග මඟින් පරිගණකය තුළ අඳින ලද චිත්‍රයක් හෝ නිර්මාණය කරන ලද රූප සදහා චලනයන් එකතු කිරීම සිදු වේ. මෙම මෘදුකාංග වර්තමානයේ දී ඉතාමත් ජනප්‍රිය මාදුකාංගය

සජීවීකරණ මෘදුකාංග

  • මුල් පිටුව
  • සජීවීකරණ මෘදුකාංග

සජීවීකරන මෘදුකාංග මඟින් පරිගණකය තුළ අඳින ලද චිත්‍රයක් හෝ නිර්මාණය කරන ලද රූප සදහා චලනයන් එකතු කිරීම සිදු වේ. මෙම මෘදුකාංග වර්තමානයේ දී ඉතාමත් ජනප්‍රිය මාදුකාංගයකි. ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුල ද මෙවැනි සජීවිකරන මෘදුකාංග කිහිපයක් ඒකරාශි කර තිබේ.

Blender 2.77 වින්ඩොස් 10 (Windows 10) මත
Synfig Studio ගෙන්ටෝ ලිනක්ස් (Gentoo Linux) මත

පටුන

මෘදුකාංග

බ්ලෙන්ඩර් (Blender)

ඉතාමත් පහසුවෙන් ත්‍රිමාන සජීවීකරණයන් කර ගත හැකි මෘදුකාංගයකි බ්ලෙන්ඩර්. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

සින්ෆිග් (Synfig Studio)

ද්විමාන සජීවීකරණය කර ගත හැකි මාදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

මෝහෝ (Anime Studio, Moho)

ද්විමාන සජීවීකරණය කර ගත හැකි මාදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows හා Apple Mac OS X මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

මෙයද බලන්න

  • චිත්‍රක මෘදුකාංග
  • බහුමාධ්‍ය මෘදුකාංග
  • ඉසුරු ලිනක්ස්

අඩවියෙන් බැහැර පිටු

  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    දිනේෂ් චන්දිමාල්

  • මාර්තු 10, 2026

    දුටුගැමුණු රජ

  • අප්‍රේල් 17, 2026

    සෞන්දර්යය ලහරී

  • අප්‍රේල් 03, 2026

    Carl Linnaeus

  • අප්‍රේල් 04, 2026

    මැනිං ආණ්ඩුක්‍රමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට