සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බ්ලෙන්ඩර් යනු නිදහස් මෘදුකාංගයක් ලෙස නිකුත්කරන ලද සජීවීකරණ වැඩසටහනකි. එය ආකෘතීකරණය , UV නිරාවරණය , වයනය , මෙවලම් , ජල අනුහුරුකරණ , සජීවීකරණය කිරීම , විදැහීම , අ

බ්ලෙන්ඩර් (මෘදුකාංගය)

  • මුල් පිටුව
  • බ්ලෙන්ඩර් (මෘදුකාංගය)

බ්ලෙන්ඩර් යනු නිදහස් මෘදුකාංගයක් ලෙස නිකුත්කරන ලද සජීවීකරණ වැඩසටහනකි. එය ආකෘතීකරණය , UV නිරාවරණය , වයනය , මෙවලම් , ජල අනුහුරුකරණ , සජීවීකරණය කිරීම , විදැහීම , අංශු හා අනෙකුත් අනුහුරුකරණ , රේඛීය නොවන සංස්කරණය කිරීම් , සංයුතීකරණය කිරීම් හා අන්තර් ක්‍රියාකාරී 3D යෙදුම් නිර්මාණය කිරීමට යොදා ගත හැක.බ්ලෙන්ඩර් , මයික්‍රොසොෆොට් වින්ඩෝස්, මැක් OS X , ලිනක්ස් , IRIX , සොලාරිස් , නෙට් BSD , ෆ්රී BSD, ඕපන් BSD යන මෙහෙයුම් පද්ධති ඇතුළත්ව මෙහෙයුම් පද්ධති ගණනාවක් සඳහා භාවිතයේ ඇත.තවද BeOS , ස්කයි OS, ඇමීගා OS , මෝප් OS හා පොකට් PC සඳහා අනවසර සංස්කරණ ද ඇත.බ්ලෙන්ඩර්ට සොෆ්ට්ඉමේජ් XSI, සිනමා 4D , 3 ds Max , ලයිට් වේව් හා මායා වැනි ඉහළ ගණයේ 3D මෘදුකාංගවලට සමාන මානයකින් හා ගැඹුරකින් යුත් රොබස්ට් අංගයක් ඇත. මෙම අංගයට දෘඩ වස්තු තරල හා මෘදු වස්තු ගතිකය වැනි දියුණු අනුහුරුකාරක මෙවලම් , ආකෘතීකරණ මෙවලම් මත පදනම් වූ නවීකාරක , ප්‍රබල චරිත සජීවීකරණ මෙවලම් , මංසල් මත පදනම් වූ ද්‍රව්‍යය හා සංයුක්ත පද්ධති හා කාවැද්දුම් උපදේශාවලීකරණය සඳහා වූ පයිතන් ඇතුළත් වේ.

බ්ලෙන්ඩර්
බ්ලෙන්ඩර් 2.68a welcome screen
සංවර්ධක(යෝ)Blender Foundation
ප්‍රථම නිකුතුව2 ජනවාරි 1998
ස්ථායි නිකුතුව
4.2.15 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 27 ඔක්තෝබර් 2025; 17 මාර්තු 2026; 17 මාර්තු 2026
Repository
  • projects.blender.org/blender/blender.git Edit this at Wikidata
ක්‍රමලේඛන භාෂා(ව)C, C++ and Python
මෙහෙයුම් පද්ධතියහරස් වේදිකා: AmigaOS4, FreeBSD, ලිනක්ස්, MorphOS, මැක් ඕඑස් එක්ස් and මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
වර්ගය3D පරිගණක ග්‍රැෆික්ස්
බලපත්‍රයGNU General Public License v3 or later
වෙබ් අඩවියblender.org
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    විජායි කුමරිය

  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • අප්‍රේල් 06, 2026

    ආන්ද්‍රා ප්‍රදේශ්

  • අප්‍රේල් 08, 2026

    සරත් අමුණුගම

  • අප්‍රේල් 13, 2026

    Dinesh Gunawardena

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට