සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පරිගණක ආධාරයෙන් ඔබට ශබ්ද, පින්තූර, චිත්‍රපට හා ලිවීමේ මිශ්‍රණයක් භාවිතා කිරීමට ඉඩ සලසා දෙන මෘදුකාංග බහුමාධ්‍ය මෘදුකාංග වශයෙන් හඳුන්වයි. මේවායින් බොහොමයක් Micros

බහුමාධ්‍ය මෘදුකාංග

  • මුල් පිටුව
  • බහුමාධ්‍ය මෘදුකාංග

පරිගණක ආධාරයෙන් ඔබට ශබ්ද, පින්තූර, චිත්‍රපට හා ලිවීමේ මිශ්‍රණයක් භාවිතා කිරීමට ඉඩ සලසා දෙන මෘදුකාංග බහුමාධ්‍ය මෘදුකාංග වශයෙන් හඳුන්වයි. මේවායින් බොහොමයක් Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

පටුන

බහුමාධ්‍ය මෘදුකාංග වර්ග

බහුමාධ්‍ය මෘදුකාංග කොටස් කීපයකට වර්ග කල හැක. එනම්:

  • Raster graphic software
  • Vector graphic software
  • 3D modeling software
  • Professional 3D CAD software
  • Video editing software
  • Digital audio workstation software
  • Audio editing software
  • Basic raster graphic software
  • Video Players
  • Music Players

මෘදුකාංග

 
K-3D 0.7 Windows XP මත

3D modeling software

3D චිත්‍රපට, දෘශ්‍ය ප්‍රයෝග, කලා නිර්මාණ, 3D ආකෘති, අන්තර් ක්‍රියාකාරී 3D යෙදුම් සහ වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීම සදහා භාවිතා කරයි.

  • Blender
  • Autodesk Maya
  • Softimage
  • K-3D
  • Autodesk 3ds Max

Blender, Autodesk Maya හා Softimage මෘදුකාංග Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. K-3D මෘදුකාංගය Microsoft Windows, FreeBSD, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. Autodesk 3ds Max මෘදුකාංගය Microsoft Windows මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි.

Professional 3D CAD software

පරිගණක-මෘදුකාංග ආධාරයෙන් නිර්මාණය (CAD): නිරවද්‍ය මෘදුකාංග චිත්‍ර හෝ තාක්ෂණික රූප සටහන් නිර්මාණය කිරීමට ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, සටහන් සකස් කරන්නන් (Drafters), කලාකරුවන් හා අන් අය විසින් භාවිතා කරනු ලබයි.

  • FreeCAD
  • SALOME platform
  • Autodesk Inventor
  • SOLIDWORKS 3D CAD
  • CATIA
  • GstarCAD
  • Autodesk AutoCAD
  • OpenSCAD
  • BRL-CAD
  • LibreCAD

FreeCAD මෘදුකාංග Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. SALOME platform මෘදුකාංගය Microsoft Windows හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. LibreCAD මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. OpenSCAD මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X, BSD හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. BRL-CAD මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X, BSD, Oracle Solaris හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. Autodesk Inventor, Solidworks, CATIA, Autodesk AutoCAD හා GstarCAD මෘදුකාංග Microsoft Windows මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි.

Video editing software

වීඩියෝ සංස්කරණය කිරීම සදහා බාවිත කල හැකිය.

  • Windows Movie Maker
  • Adobe Premiere Elements
  • Lightworks
  • VideoMeld
  • Cinelerra
  • KDenlive
  • Blender
  • LiVES
  • Kino
  • AviDemux
  • OpenShot Video Editor

VideoMeld හා Windows Movie Maker මෘදුකාංග Microsoft Windows මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි. Adobe Premiere Elements මෘදුකාංගය Microsoft Windows හා Apple Mac OS X මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. Lightworks, KDenlive, OpenShot Video Editor හා Blender මෘදුකාංග Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. AviDemux මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X, PC-BSD හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. Kino, Cinelerra හා LiVES මෘදුකාංග Linux මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි.

 
Kino 1.3.4 Ubuntu Linux මත

Digital audio workstation software

 
KolourPaint 4.13 Ubuntu Linux මත

ශ්‍රව්‍ය සංස්කරණය කිරීම් සදහා බාවිත කල හැකිය.

  • Audacity
  • Cubase
  • Adobe Audition
  • GoldWave
  • Cakewalk Sonar
  • Ardour
  • Rosegarden
  • GNUsound
  • Beast
  • Hydrogen
  • Guitarix

GoldWave හා Cakewalk Sonar මෘදුකාංග Microsoft Windows මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි. Cubase, Adobe Audition මෘදුකාංග Microsoft Windows හා Apple Mac OS X මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. Audacity, Hydrogen හා Ardour මෘදුකාංග Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. Rosegarden, NUsound, Guitarix හා GBeast මෘදුකාංග Linux මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි.

Basic raster graphic software

ඡායාරූප සංස්කරණය කිරීම සඳහා භාවිත කෙරෙන රාස්ටර් වර්ගයේ මෘදුකාංගයකි.

  • Microsoft Paint
  • Kid Pix
  • Tux Paint
  • KolourPaint

Microsoft Paint මෘදුකාංගය Microsoft Windows මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි. Microsoft Paint මෘදුකාංගය Linux මත PlayOnLinux භාවිතා කර පිහිටුවා ක්‍රියාත්මක කල හැක. Kid Pix මෘදුකාංගය Classic Mac OS, Mac OS X හා Microsoft Windows මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක. Tux Paint හා KolourPaint මෘදුකාංග Linux මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි.

රැකියා අවස්ථා

බහුමාධ්‍ය මෘදුකාංග හා සම්බන්ද රැකියා අවස්ථා බොහොමයක් පවතී. ඒවා නම්:

  • Creative Director
  • Art Director
  • Art Production Manager
  • Visual Journalist
  • Broadcast Designer
  • Web Designer
  • Multimedia Designer
  • Interface Designer
  • Package Designer
  • Web Developer
  • Visual Image Developer
  • Multimedia Developer
  • Content Developer
  • Software Developer / Programmer
  • IT Support / Helpdesk

මෙයද බලන්න

  • චිත්‍රක මෘදුකාංග
  • සජීවීකරණ මෘදුකාංග
  • ඉසුරු ලිනක්ස්

අඩවියෙන් බැහැර පිටු

  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    බේරුවල වරාය

  • අප්‍රේල් 09, 2026

    ජීවන් තොණ්ඩමන්

  • මාර්තු 12, 2026

    ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම

  • අප්‍රේල් 06, 2026

    සරත් දසනායක

  • මාර්තු 25, 2026

    2004 සුනාමිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට