සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විද්‍යුත් චුම්බකත්වය යනු විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර පිළිබද හදාරන භෞතික විද්‍යාවේ විෂය කොටසයි. විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර මගින් විද්‍යුත් වශයෙන් ආ‍රෝපිත අංශු මත

විද්‍යුත් චුම්බකත්වය

  • මුල් පිටුව
  • විද්‍යුත් චුම්බකත්වය

විද්‍යුත් චුම්බකත්වය යනු විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර පිළිබද හදාරන භෞතික විද්‍යාවේ විෂය කොටසයි. විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර මගින් විද්‍යුත් වශයෙන් ආ‍රෝපිත අංශු මත බලයන් ඇති කරයි. එම බලයට ප්‍රධාන ලෙස බලපාන්නේ අදාල වස්තුවේ හැඩය සහ චලනයයි.

විද්‍යුත් චුම්බකත්වය මේ යටතේ,
විද්‍යුත් ස්ථිතිය - චුම්බක ස්ථිතිය
විද්‍යුත් ජාල
විචල්‍යක සුත්‍ර
කරාටි - විද්‍යාඥයින්

චුම්බක ක්‍ෂේත්‍ර වෙනස් කිරීමෙන් විද්‍යුත් ක්‍ෂේත්‍ර හටගත් අතර මෙය විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබද සංකල්පයි. මෙය විද්‍යුත් උත්පාදන යන්ත්‍ර හා විදුලි සහ පරිනාමකවල මුලික පදනමයි. මීට සමානව විද්‍යුත් ක්‍ෂේත්‍රයක් වෙනස් කිරීමෙන් චුම්බක ක්‍ෂේත්‍රයන් උපදවාගත හැක. විද්‍යුත් සහ චුම්භක ක්‍ෂේත්‍රවල මෙම අන්තර සම්බන්ධ නිසා මෙම ක්‍ෂේත්‍ර වර්ග දෙක සංගත කර විද්‍යුත් චුම්බභක ක්‍ෂේත්‍ර ලෙස හදුන්වනු ලබයි.

ඒකක

විද්‍යුත් චුම්භක ඒකක, වන අතර විද්‍යුත් ධාරාවේ චුම්භක ගුණ මත පදනම් වී ඇත.

  • ඇම්පියර් (ධාරාව)
  • කූලෝම් ( ආරෝපණය)
  • ෆැරඩේ(ධාරිතාව)
  • හෙන්රි (ප්‍රේරකතාව )
  • ඕම් (ප්‍රතිරෝධය)
  • වෝල්ට් ( විද්‍යුත් විභවය)
  • වොට් (ක්ෂමතාව)

විද්‍යුත් චුම්භක cgs පද්ධතිවයක විද්‍යුත් ධාරාව යන මූලික රාශිය ඇම්පියර් නියමය ‍මගින් අර්ථ දැක්වේ. මෙය රික්තයක දී අගය එකක් (1) වන මාන රහිත පාරගම්‍යතාවක් (සාපේක්ෂ පාරගම්යතාව) දක්වයි. එනිසා ඇතැම් සමීකරණවල ආලෝකයේ වේගයේ වර්ගය සමහර රාශින් සමග අන්තර් සම්බන්ධයක් දක්වන අතර තවෙකක පැහැදිලිව යෙදේ.

SI විද්‍යුත් චුම්භක ඒකක
  • v
  • t
  • e
සංකේතය රාශියෙහි නම ව්‍යුත්පන්න ඒකක ඒකකය මූලික ඒකක
I විද්‍යුත් ධාරාව ඇම්පියරය (SI පදනම් ඒකකය) A A (= W/V = C/s)
Q විද්‍යුත් ආරෝපණය කූලෝමය C A·s
U, ΔV, Δφ; E විභව අන්තරය; විද්‍යුත්ගාමක බලය වෝල්ටය V kg·m2·s−3·A−1 (= J/C)
R; Z; X විද්‍යුත් ප්‍රතිරෝධය; සම්බාධනය; ප්‍රතිබාධනය ඕම් Ω kg·m2·s−3·A−2 (= V/A)
ρ ප්‍රතිරෝධකතාව ඕම මීටර Ω·m kg·m3·s−3·A−2
P විද්‍යුත් ජවය වොට් W kg·m2·s−3 (= V·A)
C ධාරිතාව ෆැරඩ් F kg−1·m−2·s4·A2 (= C/V)
E විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මීටරයට වෝල්ට් V/m kg·m·s−3·A−1 (= N/C)
D විද්‍යුත් විස්ථාපන ක්ෂේත්‍රය වර්ග මීටරයට කූලෝම් C/m2 A·s·m−2
ε පාරවේද්‍යතාව මීටරයට ෆැරඩ් F/m kg−1·m−3·s4·A2
χe විද්‍යුත් ග්‍රාහ්‍යතාව (මාන රහිත) - -
G; Y; B විද්‍යුත් සන්නයනතාව; ප්‍රවේශ්‍යතාව; ග්‍රාහනය සීමන්ස් S kg−1·m−2·s3·A2 (= Ω−1)
κ, γ, σ සන්නායකතාව මීටරයට සීමන්ස් S/m kg−1·m−3·s3·A2
B චුම්බක ස්‍රාව ඝණත්වය, චුම්බක ප්‍රේරණය ටෙස්ලා T kg·s−2·A−1 (= Wb/m2 = N·A−1·m−1)
Φ චුම්බක ස්‍රාවය වේබර් Wb kg·m2·s−2·A−1 (= V·s)
H චුම්බක ක්ෂේත්‍ර ප්‍රබලතාවය මීටරයට ඇම්පියර A/m A·m−1
L, M ප්‍රේරතාව හෙන්රි H kg·m2·s−2·A−2 (= Wb/A = V·s/A)
μ පාරගම්‍යතාව මීටරයට හෙන්රි H/m kg·m·s−2·A−2
χ චුම්බක ග්‍රාහ්‍යතාව (මාන රහිතය) - -
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 13, 2026

    ටොලමයික රාජවංශය

  • අප්‍රේල් 05, 2026

    නිව්යෝර්ක් ජනපදය

  • මාර්තු 23, 2026

    හරිතාගාර ආචරණය

  • අප්‍රේල් 09, 2026

    රාහුල විද්‍යාලය

  • අප්‍රේල් 10, 2026

    Denes nad Makedonija

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට