විද්‍යුත් ප්‍රතිරෝධකතාව (ඉංග්‍රීසි: electrical resistivity, specific electrical resistance හෝ volume resistivity) යනු විද්‍යුත් ධාරාවක් ගලා යෑමට යම් ද්‍රව්‍යයක් කෙතරම් තදින් ප්‍රතිරෝධී වන්නේ ද යන්න මනිනු ලබන මූලික ගුණාංගයකි වේ. අඩු ප්‍රතිරෝධීතාවයක් ඇති ද්‍රව්‍යය හරහා පහසුවෙන් විදුලිය ගලා යයි. ප්‍රතිරෝධීතාවය සාමාන්‍යයෙන් ρ (rho) ග්‍රීක අක්ෂරයෙන් දක්වයි. විද්‍යුත් ප්‍රතිරෝධීතාවය සඳහා වන SI ඒකකය වන්නේ ඕම්-මීටර (Ω⋅m) වේ.
| Resistivity | |
|---|---|
Common symbols | ρ |
| SI unit | ohm meter (Ω⋅m) |
| In SI base units | kg⋅m3⋅s−3⋅A−2 |
Derivations from other quantities | |
| Dimension | |
| Conductivity | |
|---|---|
Common symbols | σ, κ, γ |
| SI unit | siemens per metre (S/m) |
| In SI base units | kg−1⋅m−3⋅s3⋅A2 |
Derivations from other quantities | |
| Dimension | |
විද්‍යුත් සන්නායකතාව (ඉංග්‍රීසි: electrical conductivity හෝ specific conductance) යනු විද්‍යුත් ප්‍රතිරෝධකතාවයෙහි අනෙක් පසය. එනම් එය යම් ද්‍රව්‍යයක විද්‍යුත් ධාරාවක් ගෙන යාමට ඇති හැකියාව වේ. එය සාමාන්‍යයෙන් σ (සිග්මා) ග්‍රීක අක්ෂරයෙන් දැක්වේ, නමුත් සමහර විට κ (kappa) (විශේෂයෙන්ම electrical engineering) සහ γ (gamma) භාවිතා වේ. විද්‍යුත් සන්නායකතාවය සඳහා වන SI ඒකකය වන්නේ siemens per metre (S/m) වේ.
විවිධ ද්‍රව්‍යයන්ගේ ප්‍රතිරෝධීතා සහ සන්නායකතා
මෙම වගුව විවිධ ද්‍රව්‍යයන්ගේ 20 °C (68 °F; 293 K) දි ප්‍රතිරෝධීතා (ρ), සන්නායකතා සහ temperature coefficient දක්වයි.
| Material | Resistivity, ρ, at 20 °C (Ω·m) | Conductivity, σ, at 20 °C (S/m) | Temperature coefficient (K−1) | Reference |
|---|---|---|---|---|
| රිදී | 1.59×10−8 | 6.30×107 | 3.80×10−3 | |
| තඹ | 1.68×10−8 | 5.96×107 | 4.04×10−3 | |
| Annealed copper | 1.72×10−8 | 5.80×107 | 3.93×10−3 | |
| රන් | 2.44×10−8 | 4.11×107 | 3.40×10−3 | |
| ඇලුමිනියම් | 2.65×10−8 | 3.77×107 | 3.90×10−3 | |
| Calcium | 3.36×10−8 | 2.98×107 | 4.10×10−3 | |
| Tungsten | 5.60×10−8 | 1.79×107 | 4.50×10−3 | |
| තුත්තනාගම් | 5.90×10−8 | 1.69×107 | 3.70×10−3 | |
| Cobalt | 6.24×10−8 | 1.60×107 | 7.00×10−3 [විශ්වසනීය මූලාශ්‍රය?] | |
| නිකල් | 6.99×10−8 | 1.43×107 | 6.00×10−3 | |
| Ruthenium | 7.10×10−8 | 1.41×107 | ||
| Lithium | 9.28×10−8 | 1.08×107 | 6.00×10−3 | |
| යකඩ | 9.70×10−8 | 1.03×107 | 5.00×10−3 | |
| ප්ලැටිනම් | 10.6×10−8 | 9.43×106 | 3.92×10−3 | |
| Tin | 10.9×10−8 | 9.17×106 | 4.50×10−3 | |
| Gallium | 14.0×10−8 | 7.10×106 | 4.00×10−3 | |
| Niobium | 14.0×10−8 | 7.00×106 | ||
| Carbon steel (1010) | 14.3×10−8 | 6.99×106 | ||
| ඊයම් | 22.0×10−8 | 4.55×106 | 3.90×10−3 | |
| Galinstan | 28.9×10−8 | 3.46×106 | ||
| Titanium | 42.0×10−8 | 2.38×106 | 3.80×10−3 | |
| Grain oriented electrical steel | 46.0×10−8 | 2.17×106 | ||
| Manganin | 48.2×10−8 | 2.07×106 | 0.002×10−3 | |
| Constantan | 49.0×10−8 | 2.04×106 | 0.008×10−3 | |
| Stainless steel | 69.0×10−8 | 1.45×106 | 0.94×10−3 | |
| Mercury | 98.0×10−8 | 1.02×106 | 0.90×10−3 | |
| Manganese | 144×10−8 | 6.94×105 | ||
| Nichrome | 110×10−8 | 6.70×105 [තහවුරු කර නොමැත] | 0.40×10−3 | |
| Carbon (graphite) parallel to basal plane | 250×10−8 to 500×10−8 | 2×105 to 3×105 [තහවුරු කර නොමැත] | ||
| Carbon (amorphous) | 0.5×10−3 to 0.8×10−3 | 1.25×103 to 2.00×103 | −0.50×10−3 | |
| Carbon (graphite) perpendicular to basal plane | 3.0×10−3 | 3.3×102 | ||
| GaAs | 10−3 to 108 [පැහැදීම ඇවැසිය] | 10−8 to 103 [සැක සහිත ] | ||
| Germanium | 4.6×10−1 | 2.17 | −48.0×10−3 | |
| Sea water | 2.1×10−1 | 4.8 | ||
| Swimming pool water | 3.3×10−1 to 4.0×10−1 | 0.25 to 0.30 | ||
| Drinking water | 2×101 to 2×103 | 5×10−4 to 5×10−2 | [තහවුරු කර නොමැත] | |
| Silicon | 2.3×103 | 4.35×10−4 | −75.0×10−3 | |
| Wood (damp) | 103 to 104 | 10−4 to 10−3 | ||
| Deionized water | 1.8×105 | 4.2×10−5 | ||
| Ultrapure water | 1.82×109 | 5.49×10−10 | ||
| Glass | 1011 to 1015 | 10−15 to 10−11 | ||
| Carbon (diamond) | 1012 | ~10−13 | ||
| Hard rubber | 1013 | 10−14 | ||
| Air | 109 to 1015 | ~10−15 to 10−9 | ||
| Wood (oven dry) | 1014 to 1016 | 10−16 to 10−14 | ||
| Sulfur | 1015 | 10−16 | ||
| Fused quartz | 7.5×1017 | 1.3×10−18 | ||
| PET | 1021 | 10−21 | ||
| PTFE (teflon) | 1023 to 1025 | 10−25 to 10−23 |
ආශ්‍රිත
- Charge transport mechanisms
- Chemiresistor
- Classification of materials based on permittivity
- Conductivity near the percolation threshold
- Contact resistance
- Electrical resistivities of the elements (data page)
- Electrical resistivity tomography
- Sheet resistance
- SI electromagnetism units
- Skin effect
- Spitzer resistivity
- Dielectric strength