සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මුසුනූරි නායකවරු 14 වන සියවසේ දකුණු ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ධ්‍ර ප්‍රදේශ් යන ප්‍රදේශවල කෙටි කාලීන ව බලය හෙබැවූ රජ පිරිසක් වූ හ. මුසුනූරි කාපය නායක නැමැත්තා වරං

මුසුනූරි නායක්වරු

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
මුසුනූරි රාජවංශය

ආ. 1325–1368
අගනුවරවරංගල්
රජයරාජාණ්ඩුව
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ආ. 1325
• අහෝසි කළේ
1368
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
කාකතීය රාජවංශය
දිල්ලි සුල්තානය
රෙචේර්ලා නායක්වරු
බහමනී සුල්තානය

මුසුනූරි නායකවරු 14 වන සියවසේ දකුණු ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ධ්‍ර ප්‍රදේශ් යන ප්‍රදේශවල කෙටි කාලීන ව බලය හෙබැවූ රජ පිරිසක් වූ හ. මුසුනූරි කාපය නායක නැමැත්තා වරංගල් වෙතින් දිල්ලි සුල්තානයේ හමුදා පලවාහැරීමට මූලිකත්වය ගත්තේ යැ යි පැවසේ. කෙ සේ නමුත් ඔහුගේ නැඟීසිටීමට එරෙහි ව මඳ කලෙකින් මැ බහමනී සුල්තානය වෙතින් අභියෝග එල්ල විණි. 1368 දී රෙචේර්ලා නායකවරු ඔහු ගෙන් බලය උදුරා ගත්හ.

  1. Talbot (2001), pp. 177–182.

ග්‍රන්ථාවලිය

  • Devi, V. Yashoda (1975), After the Kākatīyas, Andhra Pradesh Sahitya Akademi, https://books.google.com/books?id=SuG1AAAAIAAJ 
  • A history of South India from prehistoric times to the fall of Vijayanagar, K. A. Nilakanta Sastri, Oxford Univ. Press, 1955.

සැකිල්ල:Telangana

ඉහළට