සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජිංජී නායක්වරු (සෙංජි නායක්වරු) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 16වන සිට 18වන සියවස දක්වා තමිල් නාඩුවේ ජිංජී කුමාරධානිය පාලනය කළ පාලකයෝ ය. ඔවුබ් විජයනගර අධිරාජයන්

ජිංජී නායක්වරු

විකිපීඩියා වෙතින්
ජිංජී නායක්වරු
1509–1649
අගනුවරජිංජී බලකොටුව
පොදු භාෂා(ව)දෙමළ, තෙලිඟු
රජයරාජාණ්ඩුව
රජ 
ඉතිහාසය 
 Established
1509
 අහෝසි කළේ
1649
Preceded by
Succeeded by
චෝළ අධිරාජ්‍යය
විජයනගර අධිරාජ්‍යය
ආදිල් ශාහි රාජවංශය
බ්‍රිතාන්‍ය ඉන්දියාව

ජිංජී නායක්වරු (සෙංජි නායක්වරු) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 16වන සිට 18වන සියවස දක්වා තමිල් නාඩුවේ ජිංජී කුමාරධානිය පාලනය කළ පාලකයෝ ය. ඔවුබ් විජයනගර අධිරාජයන්ට අවනත වූ අතර, විජයනගර අධිරාජයා විසින් දමිළ දේශය නායක ප්‍රදේශය තුනකට බෙදා (මදුරෛ, තන්ජෝර් සහ ජිංජී ලෙස) ප්‍රාදේශීය පාලකයන් ලෙස පත්කරන ලදී. පසුව විජයනගරයේ තුළුවා රාජවංශයේ බිඳවැටීමෙන් පසු, ජින්ජී පාලකයෝ ස්වාධීන වූහ. මොවුහු ස්වාධීන පාලනයක් ගෙනගිය ද, අසල්වැසි තන්ජෝරය සහ වෙල්ලෝර් සහ චන්ද්‍රගිරියේ විජයනගර පාලකයන් සමඟ ගැටුම් ඇතිකරගත්හ.

මේවාත් බලන්න

  • මදුරෛ නායක් රාජවංශය
  • තන්ජවූර් නායක රාජධානිය

ග්‍රන්ථාවලිය

  • Srinivasachari, G. S. (1943), A History of Gingee and its Rulers, Madras: Annamalai University, https://archive.org/details/in.ernet.dli.2015.500497/page/n5 
  • Subrahmanyam, Sanjay (2002). The Political Economy of Commerce: Southern India 1500–1650 (Reprinted ed.). Cambridge University Press. ISBN 9780521892261.
ඉහළට