සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

චීන ඉතිහාස කාලරේඛාවචීන ඉතිහාසයේ රාජවංශභාෂාමය ඉතිහාසයකලා ඉතිහාසයආර්ථික ඉතිහාසයඅධ්‍යාපන ඉතිහාසයවිද්‍යා සහ තාක්ෂණ ඉතිහාසයමාධ්‍ය ඉතිහාසයයුධ ඉතිහාසයනාවික ඉතිහාසය

තුන් ‍රාජධානි

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
තුන් රාජධානි සමයේ කාලය වෙනස් වූ අයුරු
තුන් ‍රාජධානි
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).
තුන් රාජධානි යුගය
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
පුරාතන
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ
ෂියා රාජවංශය කි.පූ. 2100–1600
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256
 බටහිර චෞ
 නැගෙනහිර චෞ
   වසන්ත සහ සරත් සමය
   යුද්ධ රාජ්‍ය සමය
අධිරාජකීය
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220
  බටහිර හන්
  ෂින්
  නැගෙනහිර හන්
තුන් රාජධානි 220–280
  වෙයි, ෂු සහ වු
ජින් රාජවංශය 265–420
  බටහිර ජින් රාජධානි 16
304–439
  නැගෙනහිර ජින්
දකුණු සහ උතුරු රාජවංශ
420–589
සුයි රාජවංශය 581–618
තාං රාජවංශය 618–907
  ( දෙවන චෞ 690–705 )
රාජවංශ 5 සහ
රාජධානි 10

907–960
ලියාඕ රාජවංශය
907–1125
සොං රාජවංශය
960–1279
  උතුරු සොං බටහිර ශියා
  දකුණු සොං ජින්
යුවාන් රාජවංශය 1271–1368
මිං රාජවංශය 1368–1644
චිං රාජවංශය 1644–1911
නූතන
චීන සමූහාණ්ඩුව 1912–1949
මහජන චීන
සමූහාණ්ඩුව

1949–වර්තමානය
චීන
සමූහාණ්ඩුව

(තායිවානය)
1945–වර්තමානය

තුන් ‍රාජධානි (සරල චීන: 三国时代; සම්ප්‍රදායික චීන: 三國時代; පින්යින්: Sānguó Shídài) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 220 සිට 280 දක්වා චීනය වෙයි, ෂූ, සහ වූ යන රාජ්‍ය ත්‍රිත්වය අතර බෙදී පැවති කාලයයි. මෙම තුන් රාජධානි යුගය ආරම්භ වන්නේ හන් රාජවංශයේ අවසානය සමඟ වන අතර, ජින් ‍රාජවංශය මෙහි අවසානය සනිටුහන් කළේ ය. ලියාඕදොං අර්ධද්වීපයේ ක්‍රි.ව. 237 සිට 238 දක්වා පැවති කෙටි කාලීන යැන් ‍රාජධානිය ඇතැම් අවස්ථාවලදී "4වන රාජධානිය" ලෙස හඳුන්වනු ලබයි.

ග්‍රන්ථාවලිය

ඉහළට