සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නයිට්වරයා චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ආයුධ සන්නද්ධ තුරඟයෙක් නොහොත් අශ්වාරෝහකයෙක් ලෙස පෙනී සිටී. චෙස් පුවරුවේදී මෙම ඉත්තා අශ්ව හිසක් සහිතව දැකිය හැක

නයිට්වරයා (චෙස්)

  • මුල් පිටුව
  • නයිට්වරයා (චෙස්)

නයිට්වරයා චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ආයුධ සන්නද්ධ තුරඟයෙක් නොහොත් අශ්වාරෝහකයෙක් ලෙස පෙනී සිටී. චෙස් පුවරුවේදී මෙම ඉත්තා අශ්ව හිසක් සහිතව දැකිය හැකිය. තරඟය ආරම්භයේදී සෑම ක්‍රීඩකයෙකුටම නයිටවරුන් දෙදෙනෙක් ලැබේ. එලෙසම මේම ඉත්තා ආරම්භයේදී පළමු පෙළ නිලයක් (නොහොත් රෑන්ක් 1) දරයි.

නයිට්වරයා
ප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාව

ආරම්භක අවස්ථාව

 
                   
               
               
               
               
               
               
               
 
ආරම්භක අවස්ථාවේදී නයිට්ගේ ස්ථානයන්

තරඟ ආරම්භයේදී නයිට්වරයා පළමු පෙළ සිටී. එනම් b1 හා g1 යන කොටුවලය. ප්‍රතිවාදියාගේ නයිට්වරු b8 හා g8 යන කොටු වල වෙති.

චෙස් ඉත්තන්
  රජු  
  රැජිණ  
  මාළිගාව  
  දේවගැති  
  නයිට්වරයා  
  සොල්දාදුවා  

වැදගත් :- "රුක්" ඉත්තාට වඩා "නයිට්" ගේ බලය වැඩි බව මතක තබා ගන්න.

ගමන් විලාසය

අනෙක් ඉත්තන් මෙන් නොව නයිට්වරයාගේ ගමන් මාර්ගය කෙලින් සිදු නොවෙයි. ඔහු සැමවිටම එල් (L) අකුරක ආකාරයෙන් වංගුවක් සහිතව එක් වරකට කොටු තුනක් ගමන් කරයි. මෙම ඉත්තාට පමණක් තමන් යන මාර්ගයේ ඇති අනෙකුත් ඉත්තන්ට උඩින් පැන යාමේ හැකියාව ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ක්වොන්ටම් විද්‍යාව

  • මැයි 04, 2026

    ගොල්ගි දේහ

  • ජූනි 06, 2026

    ලෞරියා අරරාජ්

  • අප්‍රේල් 25, 2026

    කුසල් මධුරංග

  • මාර්තු 31, 2026

    කතෝලික සභාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට