සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලේඛකයන්ගේ ලේඛක අන්වර්ත නම්, කුරුටු චිත්‍රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, සටන්කාමී කලහකරුවන්ගේ හෝ ත්‍රස්තවාදීන්ගේ රණ නාමයන්, සහ පරිගණක දත්ත සොරුන්ගේ හසුරුවනයන් හිදී ආ

රණ නාමය

  • මුල් පිටුව
  • රණ නාමය

ආරූඨ නාමයක් යනු, යම් අයෙකු, හෝ සමහරවිටෙක යම් කණ්ඩායමක් හෝ විසින් භාවිතා කෙරෙන කල්පිත නාමය කි.

ලේඛකයන්ගේ ලේඛක අන්වර්ත නම්, කුරුටු චිත්‍රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, සටන්කාමී කලහකරුවන්ගේ හෝ ත්‍රස්තවාදීන්ගේ රණ නාමයන්, සහ පරිගණක දත්ත සොරුන්ගේ හසුරුවනයන් හිදී ආදී වශයෙන්, යමෙකුගේ සත්‍ය අනන්‍යතාවය සැඟවීමට මෙම ආරූඨ නාම බොහෝවිට භාවිතා වෙයි.

රණ නාමය

රණ නාමය (Noms de guerre නොම් ඩෙ ගෙය යන ප්‍රංශ පදයෙහි අර්ථය වන්නේ "යුද්ධයෙහි නම්" හෝ "යුද්ධ නම්") බහුල ලෙසින් වැහැරුනේ, ඔවුන්ගේ පැරැණි දිවිය සිහිගන්වමින් ප්‍රංශ විදේශ හමුදාවට බඳවා ගත් භටයන් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ රණ නාම

ශ්‍රී ලංකාවේ ඊලම් යුද්ධයේ දී එල් ටී ටී ඊ සංවිධානය තම සාමාජිකයන් හට මෙවන් රණ නාම ලබා දී තිබුණි. උදා. (ඇලෙක්ස්, කරුණා අම්මාන් , නෙදියවන් , කේ.පී., චාර්ල්ස් ඇන්තනි, වික්ටර්). ශ්‍රී ලංකාවේ දෙවතාවක් ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ ද තම සාමාජිකයන්ට රණ නාම ලබා දී තිබුණි උදා (පොඩි අතුල, කිර්ති විජයබාහු, ලොකු අතුල).

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    අනුවර්තී දෝලකය

  • අප්‍රේල් 24, 2026

    OCLC (identifier)

  • අප්‍රේල් 05, 2026

    මිශ්‍ර ලෝහ

  • ජූනි 01, 2026

    සාකච්ඡාව:Main Page

  • ජූනි 20, 2026

    මක්කම විහාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට