සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇංග්ලිකානු වාදය යනු, එංගලන්ත සභාව සහ ඓතිහාසික ලෙසින් එය සමග සම්බන්ධ හෝ සමරූපි ඇදහිලි, වැඳුම් පිඳුම් සිරිත් සහ සභා ව්‍යුහයන් සහිත සභාවන් වෙතින් සමන්විත, ක්‍රිස්ත

ඇංග්ලිකානු වාදය

  • මුල් පිටුව
  • ඇංග්ලිකානු වාදය

ඇංග්ලිකානු වාදය යනු, එංගලන්ත සභාව සහ ඓතිහාසික ලෙසින් එය සමග සම්බන්ධ හෝ සමරූපි ඇදහිලි, වැඳුම් පිඳුම් සිරිත් සහ සභා ව්‍යුහයන් සහිත සභාවන් වෙතින් සමන්විත, ක්‍රිස්තියානි ආගම තුල පවතින සම්ප්‍රදායයකි.ඇංග්ලිකානු යන වචනයෙහි සම්භවය, අඩුම වශයෙන් වසර 1246 තරම් ඈත අතීතයට විහිදෙන, මධ්‍යතන යුග ලතින් වාක්‍යාංශයක් වන සහ ඉංග්‍රීසි සභාව යන අර්ථය දෙන, එක්ලේසියා ඇංග්ලිකානා යන්න වෙතින් වෙයි. ඇංග්ලිකානු වාදය පිළිපදින්නෝ ඇංග්ලිකානුවෝ ලෙසින් හැඳින්වෙති. ඇංග්ලිකානුවන්ගෙන් විශාල බහුතරයක්, ජාත්‍යන්තර ඇංග්ලිකානු සංසදයෙහි කොටස්කාරයන් වන සභාවන්හී සාමාජිකයෝ වෙති. කෙසේවෙතත්, ඇංග්ලිකානුවන් යැයි ඔවුන් විසින් සැලකෙන මුත්, ඇංග්ලිකානු සංසදයෙන් පිටත පවතින සභාවන් කිහිපයක් පවතින අතර, ඒවා අතරින් කැපී පෙනෙන්නේ සන්තන ඇංග්ලිකානු සභාවන්, සහ, ඇංග්ලිකානු යළි-එකෙලිය ව්‍යාපාරයෙහි කොටස්කරුවන් වන සභාවන් වෙති.

ආශ්‍රිත

සටහන්

උපහරණ

  1. "වට් ඉට් මීන්ස් ටු බී ඇන් ඇංග්ලිකන්". එංගලන්ත සභාව. සම්ප්‍රවේශය 16 මාර්තු 2009.
  2. "දි ඇංග්ලිකන් කමියුනියන් ඔෆීෂියල් වෙබ්සයිට් – හෝම්පේජ්". 19 මාර්තු 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 මාර්තු 2009.
  3. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2010.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    ගල් ඔය

  • අප්‍රේල් 05, 2026

    එඩ්වින් විජයරත්න

  • අප්‍රේල් 07, 2026

    මොණරවිල කැප්පෙටිපොළ

  • මාර්තු 26, 2026

    අර්ථය

  • අප්‍රේල් 06, 2026

    මහාසිව රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට