සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අවරගිරයනු 1999 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි.

අවරගිර (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
අවරගිර
Awaragira
අධ්‍යක්ෂණයලෙස්ටර් ජේම්ස් පීරිස්
නිකුත් කල දිනය
1990
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

අවරගිරයනු 1999 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි.

රංගන ශිල්පීන්

රංගන ශිල්පියා චරිතය
ජෝ අබේවික්‍රම සෙතිගල
කමල් අද්දරාරච්චි දයාවීර
සනෝජා බිබිලේ විනීතා
වසන්ති චතුරානි වසන්ත
ලකී ඩයස් වික්‍රම
රත්නා ලලනි ජයකොඩි
සමන්ති ලැනරෝල් විනීතාගේ මව
ස්වර්ණා මල්ලවාරච්චි
රන්ජන් රාමනායක ප්‍රියංකර
ටෝනි රණසිංහ රන්බණ්ඩා
අයිරාංගනී සේරසිංහ ඩිංගිරි මැණිකේ
බන්දුල සූරියබණ්ඩාර විනීතාගේ පියා

මේවාද බලන්න

  • ශ්‍රී ලංකීය සිනමාව
ඉහළට